Cargo කලිසම් කොලටි ඒව

comx

Well-known member
  • Jun 11, 2015
    2,498
    1,077
    113
    srilanka
    cargo කලිසම් රෙද්ද ගණකම නූල තියෙන fb eka tiyena ewa wadak naa
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    අර නුවර එකෙක් FB එකේ පොස්ට් දාන්නේ 5ට මෙච්චරයි, අර ගානට මෙච්චරක් දෙනවා කියල. කොලිටිය වෙන කොහෙවත් නෑ කියලා
    තව අර නුවර පාරේ යක්කල කොහෙද ගෑනියෙකුත් දානවා ඒ වගේම
    උන්ගේ ඒවා කොලිටිය කොහොමද ?
    පොස්ට් එකේ විදිහට නම් සුපිරි කොලිටි. ගත්ත උන්ගෙන් තමා ඒ සුපිරිය කියලා කියන්න ඕනා .



    හසිත ගේ ඒවා නම් හරි නෑ කියලා එළකිරියේ පොස්ට් එකක් තිබ්බා මාසෙකට වගේ කලින්
     
    • Like
    Reactions: comx

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Don’t buy from online stores. Carnage is just overpriced, Moose is generally low price so is the quality.
     
    • Like
    Reactions: comx

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,952
    113
    online order karanna shop ekak nadda shop number ekak unata kamak naa
    mata eknum hariyata danne na. man aye giyoth ahhnum online delivery. man december wala gathe. man passe photos tikak dannum ubata quality balanna.
     
    • Like
    Reactions: comx