cari ම හීනයක් ලෙෆ්ට් වෙලා ගුපියනේ

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    hanuma gini aranda marune?
    නෑ අශෝක වනය ගිනි තිබ්බ නිසා හනුමගෙ නැට්ට පන්දම් ඔතල ගිනි තියනව රාවණා. හනුමව මරන්නෙ නෑ ඌ විභීශණගෙ දූතයෙක් නිසා. ඌගෙ නැට්ටට ගිනි තියල නගරෙට ගෙනිච්චම ඌ හතර අතේ ගිනි තිබ්බා. ඌට මුකුත් උනේ නෑ මේ හනුමට වගේ.

    හනුමා සදා ජීවමානයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    දැන් තේරෙනවද ලංකාවේ ගොබ්බයොන්ට ආණ්ඩුවෙන් high capacity bike තහනම් කරන්න හේතුව.. ඕකුන් හින්දා පාරේ යන අනික් උනුත් මැරෙනවා..ඔය වගේ උන්ව උඩ තිය තිය FB එකේ හෑලි ලියන අඩු කුලේ ගොබ්බයො නිසා තමයි ඕකුන් තවත් ෆෝරම් වෙන්නේ..
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    නෑ අශෝක වනය ගිනි තිබ්බ නිසා හනුමගෙ නැට්ට පන්දම් ඔතල ගිනි තියනව රාවණා. හනුමව මරන්නෙ නෑ ඌ විභීශණගෙ දූතයෙක් නිසා. ඌගෙ නැට්ටට ගිනි තියල නගරෙට ගෙනිච්චම ඌ හතර අතේ ගිනි තිබ්බා. ඌට මුකුත් උනේ නෑ මේ හනුමට වගේ.

    හනුමා සදා ජීවමානයි
    අල්ලා වගේ කතාවක් විතරයි නේ ... ඇත්තටම ඉදලා නෑනේ?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    වාල්මිකීගෙ කතාවක්. කට්ටියක් විශ්වාස කරනව, කට්ටියක් නෑ. ලස්සන කතාවක් ඉටිම්.
    250px-Valmiki_Ramayana.jpg

    danui dnne valmiki gana

    ela ela