cari වාසගමක් මේක.. 🤣🤣🤣🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,708
    113
    Mother Earth
    මම තව වාසගමක් දැක්කා. පත්තරේ දාපු ඇඩ් එකක් උගෙ වාසගම වෙනස් කරන්න. "ජම්බුගහමුලගෙදර" ඌ ඒක වෙනස් කරලා පෙරේරා කියල දාල. :lol:

    Kiridena kiyala surname tiyenawa. Elakiri supply karapu parampara wennathi Rajakari kramaya tibba kaley
    GT ලත් කිරිදෙනලා. කිරි සප්ලයි කරපු පරම්පරාව. එළකිරි කියල දාල තියෙන්නෙත් ඒකයි. මේ ඉන්නෙ උගෙ නංගි.
    images

    ------ Post added on Aug 17, 2023 at 6:21 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,708
    113
    Mother Earth
    images

    අඩෝ මේකි වැඩ කරන්නෙ ෆොන්ටේරා එකේ. කිරිදෙන කියල වාසගම තියෙන උන්ව ඉන්ටවිව් නොකරම වැඩට ගන්නවලු. :eek:

    අඩෝ ලංකාවේ කැරිම වාසගම් බන් තියෙන්නේ. උබල අහල තියෙනවද දන්නේ නෑ එක වාසගමක් තියෙනවා 'කිරි දෙන' කියල. මම දන්නා කෙල්ලෙක්ට ඕක තියෙනවා. අපි හිතමු ඒකිගේ නම් ශාලිකා මදුමාලි කියල කියල නිකමට.
    ඒකිගේ පාස්පෝර්ට් එකේ නම් තියෙන්නේ '
    කිරි දෙනගේ ශාලිකා මදුමාලි කිරිදෙන'. :rolleyes:

    නිකමට හිතහන්කෝ ඕක කාටහරි පෙන්නන්නේ කොහොමද කියලා.:lol:
    එකී FB ගෙන ඉන්නේ කිරි දාන කියල.:P
    ඉතින් උබ අහන්නෙ නැද්ද මට කිරි ටිකක් දෙන්න බැරිද කියල ? :D
    ------ Post added on Aug 17, 2023 at 8:12 AM
     

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    images

    අඩෝ මේකි වැඩ කරන්නෙ ෆොන්ටේරා එකේ. කිරිදෙන කියල වාසගම තියෙන උන්ව ඉන්ටවිව් නොකරම වැඩට ගන්නවලු. :eek:


    ඉතින් උබ අහන්නෙ නැද්ද මට කිරි ටිකක් දෙන්න බැරිද කියල ? :D
    ------ Post added on Aug 17, 2023 at 8:12 AM
    mata eki dakina hama sarekama eka ahanna kata naliyanwa ban.. eth eki hena normal kellek ban, echchara fit ekakuth newei mage. :lol::lol:
    iskole/ campus kale oya nama thiyena kellek set una nam eki belle wala dagena :lol::lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කිරි දෙනගේ ශාලිකා මදුමාලි කිරිදෙන'. :rolleyes:
    නිකමට හිතහන්කෝ ඕක කාටහරි පෙන්නන්නේ කොහොමද කියලා.:lol:
    එකී FB ගෙන ඉන්නේ කිරි දාන කියල.:P
    FB එකේ සර් නේම් එක දාන්න ඕනි කියලා නිතියක් තියෙන එකක්යැ . ඒකිත් ශෝ ඕෆ්ෆ් එකටම සර් නේම් දාගෙන ඇති කොල්ලො ඉන්බොක්ස් එකේ කුක්කු ඉල්ලයි කියලා