Carnival Row ඇමසන්ලාගේ අලුත් එකක්....

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Carnival Row ඇමසන්ලාගේ අලුත් එකක්....

    අමුතු සත්තු,ෆැන්ටසි,අභිරහස්,ඇස් බැන්දුම්.වගේ කතා බලන කෙනෙක් නම් අනිවා බැලිය යුතු කතාවක්...තම මේක...:yes::yes::yes:

    6ZKR1PW.jpg

    giphy.gif
    කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මේකේ ප්‍ර්‍රදාන ලෝක 2 කක් තියනවා මනුස්ස ලොකේ හා මායාවරුන්ගේ ලොකේ කියලා..මුලින්ම මේ මායාවියන්ගේ ලොකේ සැගවිලා තිබ්බ ලෝකයක් මේ ලෝකේ මනුස්සයින් හොයාගෙන ඒ ලොකේ අල්ලගන්නවා මේ මායාවී මිනිස්සු එක්ක යුද්ධ කරලා...ඉතින් මේ යුද්දෙන් මායාවීලා පරදිනවා...මේ යුද්දෙන් පස්සේ අවුරුදු 7ක්ට පස්සෙ වගේ තමා මේ කතාව පටන් ගන්නෙ.....

    මායාවීලා පැරදුනාට පස්සෙ මිනිස්සු මෙයාලව මරලා වහල් කමට අරගෙන වගේ නපුරු වැඩ තමා මිනිස්සු මේයාලට කරන්නෙ ඇත්තටම මිනිස්සු මේ මායාවී මිනුස්සුන්ට කැමති නෑ...නමුත් මේ මායාවී කට්ටියයි මිනිස්සුයි එකට ජීවත්වෙන එකම නගරය බර්ග් නගරය තුල තමා මේ කතාව දිග හැරෙන්නෙ..

    මේ ටික තමා කතාවේ පොඩි සාරාංශය:yes::yes: ඉතින් මායාවී මිනිසුන්ට සිදුවන අභිරහස් මිනී මැරුම් කිහිපයකින් පටන් ගන්න කතාව ඔබත් නරඹාම බලන්ඩකො...අහ් මේ කතා මාලාවේ පළමු සමය අවසන්..දෙවනි සමටත් දීර්ඝ කරලා තියෙන්නෙ..:D:D

    giphy.gif

    Season 1 Complete
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    • Like
    Reactions: Fire_Bird

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93

    Math machg eye perada balanna gatte.. hitata alluwa.. :)
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716

    Episode 1 baluwa... hondai wage... :yes::yes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දැන් episode 6 බලන්නේ .... story එක සිරාවට පටන්ගන්නේ දැන් නේ බන්. හොඳයි interesting...

    MV5BMzIwM2FkMmEtNjQyZC00YThmLTg3ZjQtZGIyMWE3NjQwYTU4XkEyXkFqcGdeQXVyMTkxNjUyNQ@@._V1_.jpg
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    පට්ටන සෝන්ග් එක බන් මේ එපියෙන් තමා කතාව නැගලම යන්ඩ ගත්තෙ:love::love::yes::yes::yes:

    Cara Delevinge

    මේ කතාව බලපන් ඔය ගතිය ඇරෙයි:yes::yes::D
    http://www.elakiri.com/forum/showthread.php?t=1899430

    balamu ehena.

    දැන් episode 6 බලන්නේ .... story එක සිරාවට පටන්ගන්නේ දැන් නේ බන්. හොඳයි interesting...

    MV5BMzIwM2FkMmEtNjQyZC00YThmLTg3ZjQtZGIyMWE3NjQwYTU4XkEyXkFqcGdeQXVyMTkxNjUyNQ@@._V1_.jpg

    සිරාම බන් කතාව නියමෙට ඉස්සරහට යන්වා පට්ට....:love::love::love::yes::yes:

    කට්ටියටම රෙප්+++++:love::love: