Carrom වැඩ්ඩෙක් එන්න..

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    210843.jpg

    මෙක නොමල් බෝර්ඩ් එකක්
    මෙ පව්ඩර් එක තමයි දන්නෙ..

    මට දැනගන්න ඔනේ මේ බොර්ඩ් එකටව්හම්බුන ඩිස්ක් එක පොඩ්ඩක් අදිනවා මදි වගෙ. ඩිස්ක් එක මරු කරොත් හරියවිද?

    නැත්තම් බොර්ඩ් එකට මොන ඩිස්ක් දැම්මත් වෙනසක් වෙන්නේ නැද්ද?

    ඔයටලත්මෙහෙමවෙලා තියෙනවද විසදුම් තියෙද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ටිකක් බර ඩිස්ක් එකක් ගන්න. මන් හිතන්නේ නැ ඔය බෝර්ඩ් එකට වෙන පව්ඩර් දැම්මට හරි යයි කියලා.
    ඔය පව්ඩර් එකම තමයි දාන්න වෙන්නේ දිගටම. ඔය ජාතියේ බෝර්ඩ් සීසන් වෙන්න කලින් ඇද ගහලා පතුරු යනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බෝඩ් ගැන නං එක්ස්පර්ට් කෙනෙක් නෙමයි ඒත් ටිකක් ප්ලේ කරන්න පුලුවං
    අපි දාන්නෙ ෆාමසියෙන් ගන්න බෝරික් පවුඩර්
    ඩිස්ක් එකෙන් ලොකු වෙනසක් එනවා, ප්‍රෝ ප්ලේයර්ස්ලා තමන්ගෙ ලඟ ඩිස්ක් එකක් තියං ඉන්නෙ උන් ඒකෙන් ගහන්නෙ ඩිස්ක් එකෙන් වෙනසක් වෙන නිසා
    තව බෝඩ් එකට ජලවාශ්ප උරාගත්තම අදිනවා හොර වෙනවා, ඒකට ප්ලේ නොකරන හැම වෙලාවකම බෝඩ් එක වහලා තියන්න ඕන, ප්ලේ කරන වෙලාවට බෝඩ් එකට ලඟින් අර ඉස්සර තිබුනු කහ පාට ලයිට් එකක් දාල තිබ්බම හරි, ඒකෙ රස්නෙට බෝඩ් එක වේලෙනවා

    බෝඩ් එක්ස්පර්ට්ලා ඉන්නවා නං කියන්න කැරම් බෝඩ් හදන්න ගන්න කොලිටි ප්ලයිවුඩ් කොහෙන්ද ගන්න පුලුවං කියලා, හාඩ්වෙයා වල තියන කන්ස්ට්‍රක්ශන් ග්‍රේඩ් ඒවයෙන් හදන්න බැහැ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Quality of the board matters. You can buy a good balanced striker. The Ivory strikers are no more and now artificial. I have been playing for quite a long while and do have a tournament class board. It weights 25 kilos.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    champion බෝඩ් එකක් තිබ්බා. ආණ්ඩුවෙන් ගෑස් නැති කරපු වෙලාවෙ පලලා ලිපේ දැම්මා. ඒකෙන් තමයි දවස් දෙකක් ඉව්වෙ. ඩිස්ක් එක මහත අඩු එකක් ගනින්. ඩිස්ක් එක බර වුණාට වැඩක් නෑ. බෝරික් දාලා ගහපන්. නැත්තම් පවුඩර්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Quality of the board matters. You can buy a good balanced striker. The Ivory strikers are no more and now artificial. I have been playing for quite a long while and do have a tournament class board. It weights 25 kilos.
    කොහෙන්ද ගත්තෙ
    කීයක් උනාද
    මටත් එකක් ගන්න ඕන, ඉස්සර ඔෆිස් එකේ තිබ්බ නිසා ඩේලි ප්ලේ කරා, දැන් ගෙදර නිසා ඒව නෑ,
     
    • Like
    Reactions: NRTG

    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    කොහෙන්ද ගත්තෙ
    කීයක් උනාද
    මටත් එකක් ගන්න ඕන, ඉස්සර ඔෆිස් එකේ තිබ්බ නිසා ඩේලි ප්ලේ කරා, දැන් ගෙදර නිසා ඒව නෑ,
    Scan Lanka eke balanna
    selections godak tiyenava
     
    • Like
    Reactions: NEMISIS

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    කොහෙන්ද ගත්තෙ
    කීයක් උනාද
    මටත් එකක් ගන්න ඕන, ඉස්සර ඔෆිස් එකේ තිබ්බ නිසා ඩේලි ප්ලේ කරා, දැන් ගෙදර නිසා ඒව නෑ,
    I got it through a friend of mine who did some consultancy work for an Indian company. It was quite a while ago. They got it from a company that exports to the UK. I don't think these are available in SriLanka.
     
    • Like
    Reactions: NRTG and Rankira

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    I got it through a friend of mine who did some consultancy work for an Indian company. It was quite a while ago. They got it from a company that exports to the UK. I don't think these are available in SriLanka.
    Ah right,
    btw i tried to get some info from chat groups, most of the guys are suggesting to get a Synco board, and seems that brand is good and it was the official brand for 2019 championship,
    Price is varying from 24K to 44K, that is kinda fishy.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Ah right,
    btw i tried to get some info from chat groups, most of the guys are suggesting to get a Synco board, and seems that brand is a good and it was the official brand for 2009 championship,
    Price is varying from 24K to 44K, that is kinda fishy.
    Synco is a popular brand.. Get the details. The board weight tells you a lot. That's because anything with a thick, sturdy & solid construction would weigh more than 20kg. Have you played with ancient UK built boards? You cant lift these boards without two people.
    Most manufacturers do have a range at different prices. So get the full details on the physical construction.
     
    • Like
    Reactions: NRTG and Rankira

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Yes.. The standard striker cannot exceed 15g in weight. Diameter no more than 4.13 cm. . A Striker made of any material other than Ivory and metal, with the specifications prescribed above, may be used.

    Usually most strikers are (Diameter): 4 cm, Thickness: 6 mm, Weight 15g
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Synco is a popular brand.. Get the details. The board weight tells you a lot. That's because anything with a thick, sturdy & solid construction would weigh more than 20kg. Have you played with ancient UK built boards? You cant lift these boards without two people.
    Most manufacturers do have a range at different prices. So get the full details on the physical construction.
    Never played on those UK built boards, but i have played with some good boards, we had couple of boards in our office, which were used in some international competition(there was a label saying that)
    Those prices i have shared was for the exact same board, Synco platinum

    https://ikman.lk/en/ad/synco-carrom-boards-for-sale-colombo-1
    https://www.dncollects.com/product/synco-platinum-carrom-board/

    Going to give a call in the evening,
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Never played on those UK built boards, but i have played with some good boards, we had couple of boards in our office, which were used in some international competition(there was a label saying that)
    Those prices i have shared was for the exact same board, Synco platinum

    https://ikman.lk/en/ad/synco-carrom-boards-for-sale-colombo-1
    https://www.dncollects.com/product/synco-platinum-carrom-board/

    Going to give a call in the evening,
    The Platinum looks good. 20mm thickness is fine. They haven't mentioned the board weight. Should weigh at least 25kg.
     
    • Like
    Reactions: NRTG and Rankira