මචන්ලා carrom board එකක් ගන්න හොඳ තැනක් දන්නවද colombo වල?
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Jul 7, 2016 #1 මචන්ලා carrom board එකක් ගන්න හොඳ තැනක් දන්නවද colombo වල?
chathu4742 Well-known member Oct 8, 2011 919 292 63 ඇඟ මෙතන හිත එතන ;) Jul 7, 2016 #3 Gamik Sports බොරැල්ල වෙලඳ සංකීර්ණය ඕන Sports බඩු කඩයක බලහන් බන්...ඕකත් මේ කිරියේ දාන්න තරම් දෙයක් ද? අපේ ගෙවල් හරියෙ Bookshop වලත් තිබ්බා...FYI මම කොටිකාවත්තෙ
Gamik Sports බොරැල්ල වෙලඳ සංකීර්ණය ඕන Sports බඩු කඩයක බලහන් බන්...ඕකත් මේ කිරියේ දාන්න තරම් දෙයක් ද? අපේ ගෙවල් හරියෙ Bookshop වලත් තිබ්බා...FYI මම කොටිකාවත්තෙ
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Jul 7, 2016 #4 chathu4742 said: Gamik Sports බොරැල්ල වෙලඳ සංකීර්ණය ඕන Sports බඩු කඩයක බලහන් බන්...ඕකත් මේ කිරියේ දාන්න තරම් දෙයක් ද? අපේ ගෙවල් හරියෙ Bookshop වලත් තිබ්බා...FYI මම කොටිකාවත්තෙ Click to expand... set උනා බන් ඕන තරම්. ඒ උනාට quality එකක් set උනේ නෑ බන්. එල මන් බලන්නම්..
chathu4742 said: Gamik Sports බොරැල්ල වෙලඳ සංකීර්ණය ඕන Sports බඩු කඩයක බලහන් බන්...ඕකත් මේ කිරියේ දාන්න තරම් දෙයක් ද? අපේ ගෙවල් හරියෙ Bookshop වලත් තිබ්බා...FYI මම කොටිකාවත්තෙ Click to expand... set උනා බන් ඕන තරම්. ඒ උනාට quality එකක් set උනේ නෑ බන්. එල මන් බලන්නම්..
chathu4742 Well-known member Oct 8, 2011 919 292 63 ඇඟ මෙතන හිත එතන ;) Jul 7, 2016 #5 gamik sports බලහන්..උන්ගේ කොලිටි බඩු...