CartonRubgy 7? wtf?

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28

    මම උබෙ කතාව විශ්වාස කරන්නෙ නෑ බන්..මොකද ලංකාවෙ හොද රග්බි ප්ලයෙර් ලා ඉන්නව සහ මැච් බලන ගොඩක් කට්ටිය ඉන්නව..ක්‍රීඩාවක් හටියට රග්බි තව දියුනු වෙනවනම් මම ගොඩක් කැමට්තී,මොකද ලංකාව කිව්වොත් ක්‍රිකට්නෙ:no:.උබ හිතනවට වඩා ලොකු ඉතිහාසයක් ලංකාවෙ රග්බි වලට තියෙනව,වැඩෙ තියෙන්නෙ මෙචර කල් හිටිය එකෙක්වත් මේ ක්‍රීඩාවට හරි තැනක් දුන්නෙ නෑ.....
    රග්බි දවසක් හරි ක්‍රීඩා කරල තියෙන එකෙක්ට මම කියන එක තෙරුම් ගන්න පුලුවන් වෙයි..අනික් එඋන්ට ඕන දෙයක් කියන්න නිදහස තිබේ
    :P

    lankawe rugby walata rich history ekak tiyanawa kiyala man piligannawa but future ekanam dark ma tama, aye itin eke kata dekak ne, mahindage putalata ona rugby diyunu karannanam bollowood wesiyanta koti ganan gewanne netuwa ewa ape rate rugby diyuna karanna use karanna tibba neda? okunge pada witarai ban, weda ne, :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කඩේ යන එකෙක් වත් මල් බේබිට ගිහින් කියපන්කො මේ විදිහේ ගොන් අතල් ගන්න එපා කියල.
    යකෝ රට කනවා කියල කන සීමාවක් තියනවා,ආතල් ගන්න විදිහක් තියනවා
    මූ ඉගෙන ගත්තේ නැතිඋනාට ඉස්කෝලේ ගියේ නේද st.thomas නේද
    ඇමෙරිකාවෙත් ගොහින් උන්න නේද නොදකින් වේ..පු..
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ගමයා;12800787 said:
    kohomada yositha rugby team eke nayakaya une uta duwannawath bea :lol:eka try goal ekak wath gaththe nea :lol:

    u melo rahak ne, godak match wala bankuwe inne, :lol::lol::lol:
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    කඩේ යන එකෙක් වත් මල් බේබිට ගිහින් කියපන්කො මේ විදිහේ ගොන් අතල් ගන්න එපා කියල.
    යකෝ රට කනවා කියල කන සීමාවක් තියනවා,ආතල් ගන්න විදිහක් තියනවා
    මූ ඉගෙන ගත්තේ නැතිඋනාට ඉස්කෝලේ ගියේ නේද st.thomas නේද
    ඇමෙරිකාවෙත් ගොහින් උන්න නේද නොදකින් වේ..පු..

    :lol::lol: foreign players lata rugby epa karanwa mun ekatu wela :sorry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    550832_454828117863021_1406749529_n.jpg