case එකක් දාගත්තා.

hodakolla

Well-known member
  • Feb 14, 2017
    42,621
    30,942
    113
    ලංකාවට ආව දවස‌ේ ඉඳලා රුස්සන්නේ නැති වැඩ තමයි සිංහලු කරන්නේ. අද කලින් ගෙදර ඇවිල්ලා හවස මිදුලට තණ කොළ හිටවන්න මනින්ඩ ගියේ. එතකොටම honda CRV එකක් ඇවිල්ලා ගොදර ඉස්සරහා ලයිට් කණුව ගාවා නැවැත්තුවා. කළු මිටි කොටෙක් බැහැලෑ සිගරට් එකක් බොනවා. තව කුකුලෙක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. තරුණ ගෑණියෙක් පිටි පස්සේ සීට් එකේ.
    කොටා සිගරට් බොන ගමන් හොරාට මම දිහා බලනවා. වැඩියේ අවධානය නැහැ කියලා පෙන්නුවාට මට හිතුනා මුන් කුණු දාන්ඩ තමයි කුරුමානම් අල්ලන විදිහක්. කොටා ඉස්සරහා එකාට අතින් මොනවද කිව්වා එතකොටම ගෑණී මිනිහයි ලොකු මළු දෙකක් පට ගාලා එලියට ඇරන් ලයිට් කණුව ගාවාට දැම්මා. මම දුවලා ගිහින් කාර් එක ගාවා හිට ගත්තා ලොකු ගලකුත් ඇර‌ෙගෙන. කොටා දැන ගත්තා ගියොත් අනිවා මම ගහනවා කියලා.
    ඌ එළියට ඇවිත් කියනවා ඇයි මොකද? තමුසෙගෙද පාර කියලා. මම කිව්වා උබේ කුණු උබම තියාගනින් අනුන්ගේ ගෙවල් ඉස්සරහට දාන්ඩ ලැජ්ජා නැද්ද පොන්නයෝ කියලා. මු කියපි මම පොලිසියේ කවුද කියලා. පුලුවන් දෙයක් කරනවා නම් කරපන් කියලා ගේමට ආවා කොටා. එත කොට පිටි පස්සේ ගෑණි " come come darling let's go" කියලා කෑ ගහනවා. ඇදලා ගත්තා කොටා‌ගේ කමිසෙන් හේත්තු කරා පිටි පස්සේ ජනේලට. උගෙ සිගරට් එකට මගෙ අත පිච්චුනා ටිකක්.
    එහා පැත්තේ හිටපු එකා ඇවිත් අත ඇරපන් මිනිහෝ කියලා මගෙ අතින් අදිනවා. කොට මගෙ අත හපන්ඩ ට්‍රයි එක. ඌට හරියකට මිනිහෙකුට ගහන්ඩ තේරෙන එකෙක් නෙවෙයි කියලා මට තේරුණා. ඌව එහෙන්ම බිම දිගා කෙරෙව්වා. ගෑනි බැහැලෑ කෑගහනවා මිනී මරණවෝ කියලා. කොටා බිම වැටුනාම අනිකා මගෙ කම්සෙන් ඇල්ලුවා. උගෙ මුණට එකක් දුන්නා හරියටම නහය එහා පැත්තට වැදුනේ. ඌට ඒක හොදට රිදුනා කියලා තේරුණා. අවුරුදු 45 විතර ඇති මිනිහෙක් ඌ. මිනිහට මුණට ගහපු එක හොඳටම රිදුනා. mood එක full upset උනා. මට ඒක තේරුණා.
    පස්සේ ලග තිබුණ කුණු කවර ටිකක් දැම්මා කාර් එක ඇතුලට. ගැණිගේ ඇගේ ඉඳන්. කොටා පස්සෙන් වාඩි උනා කිසිම දෙයක් නොකියා. මුණට shot එක වැඳුන එකා driving seat එකේ වාඩි උනා. මම මොනවා උනත් කර් එකට මොකුත් කරේ නැහැ. පස්සේ කොටා කියනවා කුණු ගොඩේ වාඩි වෙලා බලපන් උබට කරන දේ? මට හිනා. ඔ තෙන්ට අපේ ගෙවල් පැත්තේ මාමා කෙනෙකුත් ආවා. එත කොට මුන් ටික ඇරලා ගියා. මම හිතුවේ පාරෙන් පාතට වාහනේ වැටෙයි කියලා. වාහනේ නම්බර් එක තවම තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය කම්පැනි එකක නමකට.
    උන් ගියාට පස්සේ තමයි මල්ලේ ඇතුලේ තියෙන ජාති බැලුවේ. පරතුරු සහ අල ජාති ‌ගොඩක් තියෙනවා දෙකට කපලා. 50 උර දෙකක්. මම හිතන්නේ තොයිල් සීන් එකකට ගිහිල්ලා එන ගමන් තුන්මන් හන්දියකට දාන්න තමයි හඳලා තියෙන්නේ. ගොන් මිනිස්සු. මිත්‍යාවෙන් මුලා වෙලා. දැන් ඔය සීන් එකත් කපුවට කියයි. හැබැයි ආයේ උන්ට අමතක නොවෙන්ඩ වැඩේ දුන්නා. මම පස්සෙන් ගිහින් බැලුවා උන් කාර් එක නවත්තලා කුණු අයින් කරනවද කියලා. බයටම යන්න ගිහිල්ලා. කොළඹ පැත්තට වෙන්න ඔනේ.....!

    Mcn seen eka dagaththata awlk na e unata paresamen oya kyna wdyata mithayawa passen yana ewun nm bn ubata mnhri krnnna plwn hangila idala hri eka nisa paressamen mkd dyk unata paasse wadak nane bn
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,457
    6,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරකා නොවී ගිහිල්ලා පොලිසියේ කම්ප්ලේන් එකක් දාපං පාරේ යන උට්ටෝ ටිකක් පාරේ කුනු විස්කරලා උඹටත් ගහලා ගියා කියලා. උන් ඉස්සර වුනොත් උඹට බලු කූඩුවේ ලගින්න වෙයි.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,705
    1,304
    113
    Bevery Hills-90210
    හරකා නොවී ගිහිල්ලා පොලිසියේ කම්ප්ලේන් එකක් දාපං පාරේ යන උට්ටෝ ටිකක් පාරේ කුනු විස්කරලා උඹටත් ගහලා ගියා කියලා. උන් ඉස්සර වුනොත් උඹට බලු කූඩුවේ ලගින්න වෙයි.
    දැම්මා හවස. කුණු දැමීම තහනම් කියලා බෝඩ් එකක් දෙන්නම් කිව්වා ප්‍රදේශීය සභාවට කියලා. ඒක කට්ටියටම පේන තැනක ගහන්ඩ කිව්වා.

    ookun gihin polisiye entry ekak dammoth mokada karanne ?
    උන්ට කලින් අපි දාලා ඉවරයි. ඒ දැම්මත් මම ගාවා තියෙනවා videos
    ------ Post added on Feb 18, 2021 at 10:30 PM

    cctv එක කැමරාවක් හරි අද හෙටම පාරට අටවල තියන්න. උඹේ ආරක්ෂාවට හොඳයි.
    කැමරා තියෙනවා bro ටිකක් දුරින් තියෙන්නේ. ලඟට එකක් දාන්න ඔනේ...
    ------ Post added on Feb 18, 2021 at 10:33 PM
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,705
    1,304
    113
    Bevery Hills-90210
    hoda wedak ban karala thiyenne. kalakanninta hoda padamak ugannanna ona. den parawal pura kunu genath danawa ban me minissu. satthunta anthai
    කියලා වැඩක් නැහැ මචන් ඒ අතින් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප අන්තිමයි.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,705
    1,304
    113
    Bevery Hills-90210
    ඔය හරීන් එවල තියෙන්නෙ තොගෙ ගේ තියන තැන බලාගෙන යන්න.
    බලපන් තොට කරන දේ. තොගෙ කළු කැත තට්ටෙ photo එකක් ගහල තියාගනින්
    කවුද යකෝ කළු මම සුදු පුතා....Jason Statham වගේ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,572
    3,518
    113
    28
    💪@GYM
    කවුද යකෝ කළු මම සුදු පුතා....Jason Statham වගේ...

    woAu7pW.gif
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,951
    113
    කිව්වට ගතියක් නෑ, රෙකොර්ඩ් කරලා දැම්මනම් අරුන්ගේ හත්මුතු පරම්පරාවම ලජ්ජා වෙලා, ගූ වෙලා පොලිස් කේස් එකකුත් වැටිලා, උඹත් හිට් වෙනවා. වලි දාගන්න එපා ඔය ගහපු පාරකට උගේ දතක් එහෙම බඩට බැස්සනම් ලක්ෂයක් විතර ගෙවන්න වෙනවා. කෙලින්ම මිනි මැරීමට තැත් කිරීම.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,705
    1,304
    113
    Bevery Hills-90210
    අන්න හරි මූ අම්බානක ගුටි කාල ඇවිත් දුකට thread එකක් දාල
    පරණ AVG එකේ theme එක මාරු කරලා මිනිස්සු රැවටුවාට වලියකට සෙට් උනොත් දුවගෙන ගිහින් PC එක අස්සේ හැංගෙන ජාතියේ පොරක් උබ.
     
    • Like
    Reactions: JohnSnow

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,572
    3,518
    113
    28
    💪@GYM
    Uba active natte ai bn kiriye dan??

    daily එනව බන්. මේක දැන් දේශපාලන thread වසංගතයක් වෙලා නෙ තියෙන්නෙ. active වෙන්නවත් හිතෙන්නෙ නෑ.

    පරණ AVG එකේ theme එක මාරු කරලා මිනිස්සු රැවටුවාට වලියකට සෙට් උනොත් දුවගෙන ගිහින් PC එක අස්සේ හැංගෙන ජාතියේ පොරක් උබ.

    පරණ ටයර් එකක් දාගෙන ගිනිතියාගනින්. බැංකුවෙ security ගෙන් ගුටි කාල ඇවිත් thread දැම්ම. දැන් කුණු දාන එකෙක් ගෙන් ගුටි කාල..
    මෝඩ තට්ටයා
     
    • Haha
    • Like
    Reactions: asylum and JohnSnow

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,705
    1,304
    113
    Bevery Hills-90210
    Uba active natte ai bn kiriye dan??
    මු gym එකක් දාලා කොල්ලන්ගෙන් සල්ලි ඇරන් ඇඟ හදලා දෙන්ඩ. මොර ගුලි වලට පාම්පිටි එක්ක දැන් සමාජෙට මුණ දෙන්න බැරුව ඉන්නේ.
    daily එනව බන්. මේක දැන් දේශපාලන thread වසංගතයක් වෙලා නෙ තියෙන්නෙ. active වෙන්නවත් හිතෙන්නෙ නෑ.



    පරණ ටයර් එකක් දාගෙන ගිනිතියාගනින්. බැංකුවෙ security ගෙන් ගුටි කාල ඇවිත් thread දැම්ම. දැන් කුණු දාන එකෙක් ගෙන් ගුටි කාල..
    මෝඩ තට්ටයා
    re-post මිට්ටෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,391
    2,602
    113
    Inside Your Laptop ;)
    එකෙක් ඔහොම කුණු දාලා...... කරුමෙට උඩම උගේ ටෙලිකොම් බිල් එකකුත්. ඇඩ්‍රස් එක බලාගෙන, පහුවදා උදේ කුණු ටික තාප්පෙන් උන්ගේ වත්තටම දැම්මා......!!
     
    • Like
    Reactions: JohnSnow