දැම්මා හවස. කුණු දැමීම තහනම් කියලා බෝඩ් එකක් දෙන්නම් කිව්වා ප්‍රදේශීය සභාවට කියලා. ඒක කට්ටියටම පේන තැනක ගහන්ඩ කිව්වා.හරකා නොවී ගිහිල්ලා පොලිසියේ කම්ප්ලේන් එකක් දාපං පාරේ යන උට්ටෝ ටිකක් පාරේ කුනු විස්කරලා උඹටත් ගහලා ගියා කියලා. උන් ඉස්සර වුනොත් උඹට බලු කූඩුවේ ලගින්න වෙයි.
උන්ට කලින් අපි දාලා ඉවරයි. ඒ දැම්මත් මම ගාවා තියෙනවා videosookun gihin polisiye entry ekak dammoth mokada karanne ?
කැමරා තියෙනවා bro ටිකක් දුරින් තියෙන්නේ. ලඟට එකක් දාන්න ඔනේ...cctv එක කැමරාවක් හරි අද හෙටම පාරට අටවල තියන්න. උඹේ ආරක්ෂාවට හොඳයි.
කියලා වැඩක් නැහැ මචන් ඒ අතින් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප අන්තිමයි.hoda wedak ban karala thiyenne. kalakanninta hoda padamak ugannanna ona. den parawal pura kunu genath danawa ban me minissu. satthunta anthai
කවුද යකෝ කළු මම සුදු පුතා....Jason Statham වගේ...ඔය හරීන් එවල තියෙන්නෙ තොගෙ ගේ තියන තැන බලාගෙන යන්න.
බලපන් තොට කරන දේ. තොගෙ කළු කැත තට්ටෙ photo එකක් ගහල තියාගනින්
අපි නිගාගේ ගෙදර යන්න හඳන්නේ. උබ වරෙන් බය නැත්තන්?
Uba active natte ai bn kiriye dan??අන්න හරි මූ අම්බානක ගුටි කාල ඇවිත් දුකට thread එකක් දාල
evoque එකේද යන්නෙ. my red bitchඅපි නිගාගේ ගෙදර යන්න හඳන්නේ. උබ වරෙන් බය නැත්තන්?
පරණ AVG එකේ theme එක මාරු කරලා මිනිස්සු රැවටුවාට වලියකට සෙට් උනොත් දුවගෙන ගිහින් PC එක අස්සේ හැංගෙන ජාතියේ පොරක් උබ.අන්න හරි මූ අම්බානක ගුටි කාල ඇවිත් දුකට thread එකක් දාල
Uba active natte ai bn kiriye dan??
පරණ AVG එකේ theme එක මාරු කරලා මිනිස්සු රැවටුවාට වලියකට සෙට් උනොත් දුවගෙන ගිහින් PC එක අස්සේ හැංගෙන ජාතියේ පොරක් උබ.
මු gym එකක් දාලා කොල්ලන්ගෙන් සල්ලි ඇරන් ඇඟ හදලා දෙන්ඩ. මොර ගුලි වලට පාම්පිටි එක්ක දැන් සමාජෙට මුණ දෙන්න බැරුව ඉන්නේ.Uba active natte ai bn kiriye dan??
re-post මිට්ටෝdaily එනව බන්. මේක දැන් දේශපාලන thread වසංගතයක් වෙලා නෙ තියෙන්නෙ. active වෙන්නවත් හිතෙන්නෙ නෑ.
පරණ ටයර් එකක් දාගෙන ගිනිතියාගනින්. බැංකුවෙ security ගෙන් ගුටි කාල ඇවිත් thread දැම්ම. දැන් කුණු දාන එකෙක් ගෙන් ගුටි කාල..
මෝඩ තට්ටයා
මුන්ගේ නැහැ බන්. පළතුරු ටිකක් තියෙන්නේ.එකෙක් ඔහොම කුණු දාලා...... කරුමෙට උඩම උගේ ටෙලිකොම් බිල් එකකුත්. ඇඩ්‍රස් එක බලාගෙන, පහුවදා උදේ කුණු ටික තාප්පෙන් උන්ගේ වත්තටම දැම්මා......!!