මටත් හිතෙන්නේ මූ අර සෙකුරුටිගෙන් බැනුං අහපු එක බැලන්ස් වෙන්න රස කතාවක් ලියලා වගේඅන්න හරි මූ අම්බානක ගුටි කාල ඇවිත් දුකට thread එකක් දාල
කොච්චර ගහගත්තත් උඹ සෙකුරිටිට රැව්වා කියලා අපිට මතකයි
මටත් හිතෙන්නේ මූ අර සෙකුරුටිගෙන් බැනුං අහපු එක බැලන්ස් වෙන්න රස කතාවක් ලියලා වගේඅන්න හරි මූ අම්බානක ගුටි කාල ඇවිත් දුකට thread එකක් දාල
adambarai puthi. anith unuth oya wage salakanna gaththa nam okun ehe mehe kunu danna yanne naලංකාවට ආව දවසේ ඉඳලා රුස්සන්නේ නැති වැඩ තමයි සිංහලු කරන්නේ. අද කලින් ගෙදර ඇවිල්ලා හවස මිදුලට තණ කොළ හිටවන්න මනින්ඩ ගියේ. එතකොටම honda CRV එකක් ඇවිල්ලා ගොදර ඉස්සරහා ලයිට් කණුව ගාවා නැවැත්තුවා. කළු මිටි කොටෙක් බැහැලෑ සිගරට් එකක් බොනවා. තව කුකුලෙක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. තරුණ ගෑණියෙක් පිටි පස්සේ සීට් එකේ.
කොටා සිගරට් බොන ගමන් හොරාට මම දිහා බලනවා. වැඩියේ අවධානය නැහැ කියලා පෙන්නුවාට මට හිතුනා මුන් කුණු දාන්ඩ තමයි කුරුමානම් අල්ලන විදිහක්. කොටා ඉස්සරහා එකාට අතින් මොනවද කිව්වා එතකොටම ගෑණී මිනිහයි ලොකු මළු දෙකක් පට ගාලා එලියට ඇරන් ලයිට් කණුව ගාවාට දැම්මා. මම දුවලා ගිහින් කාර් එක ගාවා හිට ගත්තා ලොකු ගලකුත් ඇරෙගෙන. කොටා දැන ගත්තා ගියොත් අනිවා මම ගහනවා කියලා.
ඌ එළියට ඇවිත් කියනවා ඇයි මොකද? තමුසෙගෙද පාර කියලා. මම කිව්වා උබේ කුණු උබම තියාගනින් අනුන්ගේ ගෙවල් ඉස්සරහට දාන්ඩ ලැජ්ජා නැද්ද පොන්නයෝ කියලා. මු කියපි මම පොලිසියේ කවුද කියලා. පුලුවන් දෙයක් කරනවා නම් කරපන් කියලා ගේමට ආවා කොටා. එත කොට පිටි පස්සේ ගෑණි " come come darling let's go" කියලා කෑ ගහනවා. ඇදලා ගත්තා කොටාගේ කමිසෙන් හේත්තු කරා පිටි පස්සේ ජනේලට. උගෙ සිගරට් එකට මගෙ අත පිච්චුනා ටිකක්.
එහා පැත්තේ හිටපු එකා ඇවිත් අත ඇරපන් මිනිහෝ කියලා මගෙ අතින් අදිනවා. කොට මගෙ අත හපන්ඩ ට්‍රයි එක. ඌට හරියකට මිනිහෙකුට ගහන්ඩ තේරෙන එකෙක් නෙවෙයි කියලා මට තේරුණා. ඌව එහෙන්ම බිම දිගා කෙරෙව්වා. ගෑනි බැහැලෑ කෑගහනවා මිනී මරණවෝ කියලා. කොටා බිම වැටුනාම අනිකා මගෙ කම්සෙන් ඇල්ලුවා. උගෙ මුණට එකක් දුන්නා හරියටම නහය එහා පැත්තට වැදුනේ. ඌට ඒක හොදට රිදුනා කියලා තේරුණා. අවුරුදු 45 විතර ඇති මිනිහෙක් ඌ. මිනිහට මුණට ගහපු එක හොඳටම රිදුනා. mood එක full upset උනා. මට ඒක තේරුණා.
පස්සේ ලග තිබුණ කුණු කවර ටිකක් දැම්මා කාර් එක ඇතුලට. ගැණිගේ ඇගේ ඉඳන්. කොටා පස්සෙන් වාඩි උනා කිසිම දෙයක් නොකියා. මුණට shot එක වැඳුන එකා driving seat එකේ වාඩි උනා. මම මොනවා උනත් කර් එකට මොකුත් කරේ නැහැ. පස්සේ කොටා කියනවා කුණු ගොඩේ වාඩි වෙලා බලපන් උබට කරන දේ? මට හිනා. ඔ තෙන්ට අපේ ගෙවල් පැත්තේ මාමා කෙනෙකුත් ආවා. එත කොට මුන් ටික ඇරලා ගියා. මම හිතුවේ පාරෙන් පාතට වාහනේ වැටෙයි කියලා. වාහනේ නම්බර් එක තවම තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය කම්පැනි එකක නමකට.
උන් ගියාට පස්සේ තමයි මල්ලේ ඇතුලේ තියෙන ජාති බැලුවේ. පරතුරු සහ අල ජාති ගොඩක් තියෙනවා දෙකට කපලා. 50 උර දෙකක්. මම හිතන්නේ තොයිල් සීන් එකකට ගිහිල්ලා එන ගමන් තුන්මන් හන්දියකට දාන්න තමයි හඳලා තියෙන්නේ. ගොන් මිනිස්සු. මිත්‍යාවෙන් මුලා වෙලා. දැන් ඔය සීන් එකත් කපුවට කියයි. හැබැයි ආයේ උන්ට අමතක නොවෙන්ඩ වැඩේ දුන්නා. මම පස්සෙන් ගිහින් බැලුවා උන් කාර් එක නවත්තලා කුණු අයින් කරනවද කියලා. බයටම යන්න ගිහිල්ලා. කොළඹ පැත්තට වෙන්න ඔනේ.....!
පරණ AVG එකේ theme එක මාරු කරලා මිනිස්සු රැවටුවාට වලියකට සෙට් උනොත් දුවගෙන ගිහින් PC එක අස්සේ හැංගෙන ජාතියේ පොරක් උබ.
කෝ පකෝ මේකට update
සියරට දේ සිරි සැප දේ කියලා මේක දාගත්තා
දැන් viras ඇවිල්ලා අපේ පුකේත් ඇරලා යනවා
okunwa thamai video karala online dala nondi karanna one ,,,

Mama 2014 wage eddi htapu ungen ekek wath na bn. Ubawath ahamben dakke.daily එනව බන්. මේක දැන් දේශපාලන thread වසංගතයක් වෙලා නෙ තියෙන්නෙ. active වෙන්නවත් හිතෙන්නෙ නෑ