Case Study l Hytera MCPTT Solution for Sri Lanka Railways
Max_r Well-known member May 10, 2007 12,587 1 15,203 113 Jul 5, 2025 #2 Good eh පරවියාගේ පනිවිඩ යවන්න තමයි රේල් වෙ කැමැති. මමත් දැකලා තියෙ දැන්, අලුත් ලොකු ස්ක්‍රින් එකත් එක්ක තියෙන ලැන්ඩ් ෆෝන් ටයිප් එක ස්ටේශන් වල.
Good eh පරවියාගේ පනිවිඩ යවන්න තමයි රේල් වෙ කැමැති. මමත් දැකලා තියෙ දැන්, අලුත් ලොකු ස්ක්‍රින් එකත් එක්ක තියෙන ලැන්ඩ් ෆෝන් ටයිප් එක ස්ටේශන් වල.
Lionzzz Well-known member Jan 18, 2014 3,520 1 3,548 113 Earth Jul 5, 2025 #3 ලගකදි නම් ට්‍රේන් එකේ ගියෙ නෑ. මේ දේවල් පිලිවලක් වෙනවනම් ඇත්තටම වටිනවා. හැබැයි ඕක හබරණ කැලේ වගේ වැඩ කරනවද මංදා
ලගකදි නම් ට්‍රේන් එකේ ගියෙ නෑ. මේ දේවල් පිලිවලක් වෙනවනම් ඇත්තටම වටිනවා. හැබැයි ඕක හබරණ කැලේ වගේ වැඩ කරනවද මංදා