cash margin ඉවතට. ශීතකරණ, දුරකතන මිල අඩු වෙයිද?

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113

    නියෝගයක් අහෝසියි. සියලු වානිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම් දීමක්​

    May, 18, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි.
    1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මැයි මස 19 සහ 2023 පෙබරවාරි මස 16 දින නිකුත් කරන ලද ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝග වහාම බලපැවැත්වෙන පරිදි අහෝසි කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින සියලුම බලපත්‍රලාභී වානිජ බැංකු වෙත දැනුම් දී සිටී.
    Banking_Act_Directions_No_04_of_2023_e-3.jpg

    - http://biz.adaderana.lk/නියෝගයක්-අහෝසියි-සියලු-ව/

    Sri Lanka promises EU to present plan to lift import restrictions by June​

    18 May 2023 09:23 am - 2 - 1443

    Sri Lanka has promised the European Union (EU), the country’s second largest trading partner, to present a plan by June to lift the import restrictions that came into place in 2020 as a measure to hold on to the fast-depleting foreign exchange reserves.
    This was conveyed during the 25th session of Sri Lanka - EU Joint Commission that was held virtually on April 25.
    Sri Lanka expressed its intention towards a gradual phasing out of the restrictions, factoring in the current economic conditions.
    When the government took the unpopular decision to restrict certain imports towards the latter part of 2020, the EU did not hide its displeasure with the move and asserted time and again that “trade is not a one-way street”.
    Since the restrictions came into place, the EU had been repeatedly urging Sri Lanka to steer away from the protectionist trade policies as they were unfair to its trading partners.
    The International Monetary Fund (IMF) in March said Sri Lanka was expected to phase out the import and exchange restrictions currently in place.
    “Authorities will develop a plan for phased removal of import restrictions and exchange restrictions related to BOP. That plan is due by June 2023,” said IMF Mission Chief Masahiro Nozaki.

    - https://www.dailymirror.lk/breaking...o-lift-import-restrictions-by-June/108-259413

    ------ Post added on May 18, 2023 at 7:21 PM
     
    • Like
    Reactions: Kolama and Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අදිබාරයක් දැම්ම නේද දු.ක ආනයන බදු මත. ඒක අයින් කලේ නෑ නේ තාම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මිනිස්සු ඉස්සර වගේ හදිසි ම නැත්තම් ගන්නෙත් නැහැ.
    මේක නන් හොදයි. හැබැයි. නැත්තන් එහා ගෙදරට ටීවි එකක් ආව නිසා අපේ ගෙදරටත් එකක් වගේනෙ බඩු ගත්තෙ ඉස්සර
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113

    නියෝගයක් අහෝසියි. සියලු වානිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම් දීමක්​

    May, 18, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි.
    1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මැයි මස 19 සහ 2023 පෙබරවාරි මස 16 දින නිකුත් කරන ලද ණයවර ලිපි මත මුදල් ආන්තික තැන්පතු පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ නියෝග වහාම බලපැවැත්වෙන පරිදි අහෝසි කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින සියලුම බලපත්‍රලාභී වානිජ බැංකු වෙත දැනුම් දී සිටී.
    Banking_Act_Directions_No_04_of_2023_e-3.jpg

    - http://biz.adaderana.lk/නියෝගයක්-අහෝසියි-සියලු-ව/

    Sri Lanka promises EU to present plan to lift import restrictions by June​

    18 May 2023 09:23 am - 2 - 1443

    Sri Lanka has promised the European Union (EU), the country’s second largest trading partner, to present a plan by June to lift the import restrictions that came into place in 2020 as a measure to hold on to the fast-depleting foreign exchange reserves.
    This was conveyed during the 25th session of Sri Lanka - EU Joint Commission that was held virtually on April 25.
    Sri Lanka expressed its intention towards a gradual phasing out of the restrictions, factoring in the current economic conditions.
    When the government took the unpopular decision to restrict certain imports towards the latter part of 2020, the EU did not hide its displeasure with the move and asserted time and again that “trade is not a one-way street”.
    Since the restrictions came into place, the EU had been repeatedly urging Sri Lanka to steer away from the protectionist trade policies as they were unfair to its trading partners.
    The International Monetary Fund (IMF) in March said Sri Lanka was expected to phase out the import and exchange restrictions currently in place.
    “Authorities will develop a plan for phased removal of import restrictions and exchange restrictions related to BOP. That plan is due by June 2023,” said IMF Mission Chief Masahiro Nozaki.

    - https://www.dailymirror.lk/breaking...o-lift-import-restrictions-by-June/108-259413

    ------ Post added on May 18, 2023 at 7:21 PM

    cash margin hinda newine ganan wadi une. Direct dollar rate eka nisa. Anyway wadi eka adu wena ekak ne mun eka eka boru baila kiyala e gaanama tiyaganin.
    Pena widiyata personally gennana eka tama laabama phone wage ewa. Fridge wage nam itin mehenma tama ganna wenne.
     
    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    cash margin hinda newine ganan wadi une. Direct dollar rate eka nisa. Anyway wadi eka adu wena ekak ne mun eka eka boru baila kiyala e gaanama tiyaganin.
    Pena widiyata personally gennana eka tama laabama phone wage ewa. Fridge wage nam itin mehenma tama ganna wenne.
    Theritocally adu wenna one.
    Mokada oya cash margin eken wena interest saving eka .
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේක නන් හොදයි. හැබැයි. නැත්තන් එහා ගෙදරට ටීවි එකක් ආව නිසා අපේ ගෙදරටත් එකක් වගේනෙ බඩු ගත්තෙ ඉස්සර
    උබ දන්නවද සිංගර් එකට වෙලා තිබ්බ දේ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ගොන්සන් පොන්නයාගේ පුකේ ශිතකරණේ තමයි,

    ගූ කන පොන්නයා. රනිලාගේ චූ බීපන්
    කලින් account එකකින් රිදිලා ගිහින් ආත්මේ මාරු කරන් ආපු පොන්ස් කෙනෙක් නේද ? :lol:
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    කලින් account එකකින් රිදිලා ගිහින් ආත්මේ මාරු කරන් ආපු පොන්ස් කෙනෙක් නේද ? :lol:
    කවුද දයා ගමගේ ගේ මිඩියා එකේ පුක දෙන උබ වගේ පොන්නයෙක් කියලා හිතුවද
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    na. kiyapanko

    අප්‍රේල් 2 or 3 ඉදන් මේ මාසෙ මුල වෙනකන් රත්මලානේ උන්ගේ අසේම්බල් කරන තැන වහලා දැම්මා... වැඩ කරපු උන්ට පඩි බාගයක් දෙන කතාවක් තමයි තිබ්බේ... පඩි දුන්නද නැතිද ඔක්කොම දුන්නාද ඒක නම් දන්නේ නෑ...

    සාමාන්යෙන් අවුරුදු මාසේ කියන්නේ ඔතන එවුන්ට රැයක් දවාලක් නැතිව වැඩ තියෙන තැනක්...

    කිරියේ කවුරුත් මේක දන්නේ නැතිද දන්නේ නෑ... කිසිම තේර්ඩ් එකක් වත් දැක්කේ නෑ මේක ගැන...