cash margin ඉවතට. ශීතකරණ, දුරකතන මිල අඩු වෙයිද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    https://damro.lk/product/hifi-system-6/

    මේ පැනසොනික් ඕඩියො සෙට් එක මම ඉස්සෙල්ල්ලාම දැක්කෙ (ගිය දෙසැම්බර්වල) දම්රෝ එකේදි. ඒත් උන් ලග ස්ටොක්ස් නැති හින්දා ෆැක්ට්‍රි එකෙන් ගෙනත් දෙන්න සතියක් විතර යනවා කිව්වා. ඉතින් මට එදාම ගන්න ඕන නිසා මම සිංගර් කිරිබත්ගොඩ එකට ගියා. දම්රෝ එකේ සෙට් එක එතකොට 70යි. සිංගර් එකේ රු. 144,999/- යි. :eek::lol::lol:

    C0Aj573.jpg

    සේල්ස් එකා කියනවා උන්ගෙ එකේ වොට් ගාන වැඩියිලු. මම එතකොට උට දම්රෝ සයිට් එකට ගිහින් මොඩ්ල් නම්බර් එක පෙන්නුවා. “දෙකම එකයි” කියලා. උට කට උත්තර නෑ. :lol:

    ඊට පස්සෙ මම මේ සෙට් එක එදාම 67කට විතර Thilakawardhana Life Store Kiribathgoda එකෙන් ගත්තා.

    උන්ගෙ ගනන් නම් සාධාරනයි කියලා හිතෙනවා. තව දිනපාල එකත් ශේප් වගෙ.
    උදච්ච, මෝඩ කමට, පරම්පරවෙන් singer එකෙන් බඩු ගන්න එවුන් මිස්සක්, දැන් නම් උන්ගෙන් ගන්නවා අඩු යි. අස්ප ගණන් නිසා.
    හිතා ගන්න බැරි උනුත් හොදටම දැන දැන ඔය ගණන් වලට දෙන්නේ ඇයි කියලා.

    මට හිතෙන්නේ මුන් ලොකු ලොට් තමා target කරන්නේ. හෝටෙල්ස්, ලොකු company, රජයේ office වගේ.
    උන් ඒවා ගේ තැන් වලට අඩුවට (market යන ගානට) දෙනවා ඇති. singer show room ගිහින් බලන්න, ඔයාට මෙගානට දුන්නට අපි විකුනන්නේ, market යන්නේ මේ ගාන කියලා. එතකොට ඕන එකෙක් ගන්නවා නේ. ලොකු ලාබෙකට හම්බ උනා කියලා. Singer උන්ට market යන ගානට ලොකු ලොට් එකක් එක පාර දිගන්න පුළුවන්නේ delivery අනෙක් cost ඔක්කොම අඩුවට.
     
    • Love
    Reactions: Kolama

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    https://damro.lk/product/hifi-system-6/

    මේ පැනසොනික් ඕඩියො සෙට් එක මම ඉස්සෙල්ල්ලාම දැක්කෙ (ගිය දෙසැම්බර්වල) දම්රෝ එකේදි. ඒත් උන් ලග ස්ටොක්ස් නැති හින්දා ෆැක්ට්‍රි එකෙන් ගෙනත් දෙන්න සතියක් විතර යනවා කිව්වා. ඉතින් මට එදාම ගන්න ඕන නිසා මම සිංගර් කිරිබත්ගොඩ එකට ගියා. දම්රෝ එකේ සෙට් එක එතකොට 70යි. සිංගර් එකේ රු. 144,999/- යි. :eek::lol::lol:

    C0Aj573.jpg

    සේල්ස් එකා කියනවා උන්ගෙ එකේ වොට් ගාන වැඩියිලු. මම එතකොට උට දම්රෝ සයිට් එකට ගිහින් මොඩ්ල් නම්බර් එක පෙන්නුවා. “දෙකම එකයි” කියලා. උට කට උත්තර නෑ. :lol:

    ඊට පස්සෙ මම මේ සෙට් එක එදාම 67කට විතර Thilakawardhana Life Store Kiribathgoda එකෙන් ගත්තා.

    උන්ගෙ ගනන් නම් සාධාරනයි කියලා හිතෙනවා. තව දිනපාල එකත් ශේප් වගෙ.
    Dinapala eka nam hondai.
    මම උබලට තව ටිප් එකක් දෙන්නන් ... හබැයි නම ගම අහන්න නම් එපා.. විස්වාස කරනවා නම් කරපල්ලා නැති නම් නිකන් ඉදපල්ලා....

    උබල ඔය බඩු ගන්න ගියාම මෙන්න මේ කොලමාට වගේ ස්ටොක් ඉවරයි සර් හවසට බඩු එනවා එතකොට සර්ට් ගෙදර ට එවන්නන්කෝ... ගාන ගෙවලා ගෙදර ඇඩ්රස් එක දීලා යන්නකෝ.. අපි ෆ්‍රී ඩිලිවරි කරන්නන් සර් ගේ ගෙදරටම ... ඔන්න ඔහොම ටෝක් දෙන ෂෝ රුම් වලින්, ඒ බඩුව ඉවරයි නම්, ආයි තොදොල් වෙන්නේ නැතිව උබලා ගෙදර පලයන්..

    උබලට එතනින් ම ගන්න ඕනා නම් බඩු එනාවයි කියන දාට දවසකට පස්සේ ආයි ගහින් බලල ගනින්... හබැයි අර උඩ කිව්ව ක්‍රමේට ගන්න යන්න එපා... ශෝරුම් එකේ තියෙන ඩිස්ප්ලේ අයිටම්ස් දෙනවා දැන්.... තොපිට හොයා ගන්න බැනේ... පැකින් පිට එන්නේ
    Damro eken oya balu wada karannne na. Un original brand new ewa denne
     
    • Like
    Reactions: Kolama