Cash On Delivery මේක හොදයි ?

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Cash On Delivery Fake Order dena ekage Name ekath Ekka Make tiynawa https://www.lkcod.com

    Munta Mehama Ape Names add karagana inne Pulvanda ? nadu dana Puluvn naada mehama ape name address dagana innawanm ?


    TEbDI1i.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    Cash On Delivery Fake Order dena ekage Name ekath Ekka Make tiynawa https://www.lkcod.com

    Munta Mehama Ape Names add karagana inne Pulvanda ? nadu dana Puluvn naada mehama ape name address dagana innawanm ?


    TEbDI1i.png
    Nadu kiyanna oona na,
    business ekak karana ekek COD denawa nan, oya list eke parayek order ekak dammama uuta COD denne na, baduwa oona nan kalin pay karanna kiyanwa ,
    saralai

    Sellar reputed nam COD ona nane ban. Adu kuley un nisa antima hama ekatama kela wenawa. Mamanam COD daala aththe sure nathi unta. Nathana always CC tama.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Cash on delivery දැම්මහම business වැඩි වෙනවා ඒකයි ගොඩක් අය දාන්නේ... සමහර අය කොළඹින් පිට කාඩ් පේමන්ට් දාන්නේ නැහැ ඒ ගොලො බයයි තාම තාම අලුත් ලංකාවට online මාකට් සයිස් එකත් 1% ගානක් තියෙන්නේ තාම
    තව ටික කාලයක් යනවා
    අලුතෙන් බින්සස් එකක් පටන් ගන්න කෙනෙක් අනිවාර්යෙන් cash on delivery ඩිලිවරි කරන්න වෙනවා කස්ටමර් බේස් එක හදාගන්න..
    මේක හොද වැඩක් හැබැයි ඩේටා ඇතුල් කරනේ කවුද? කියලත් බලන්න ඔනේ
    ..
    නැත්නම් අපේ එවුන් දන්නේ නැද්ද?