cash on delivery service

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    Domex, Pronto, certis හැම එකේම 300 delivery charges + 3-6% ගන්නවා

    300 ta අඩුවෙන් cash on delivery කරන හොඳ courier service මොනවද? (150-200) වගේ.

    ලංකාව වටේම branch තියන ඒවා

    රුපියල් 500 item එකක් COD කරන්න 300ක් කිව්වම මිනිස්සු ගන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ලංකාවෙ ගොඩ යන්න පුලුවන් බිස්නස් එකක් තමයි හරියට කුරියර් සර්විස් එකක් පටන් ගන්න එක
    මේ තරම් පොඩි රටේ දවස් 3ක් වත් ඇතුලත ශුවර් කරලම බඩුවක් යවාගන්න කුරියර් සර්විස් එකක් නැහැ. මම කියන්නෙ ටවුන් නෙමෙයි ඕන තැනකට
    US වල එහෙම ඇමසන් එකේ prime තියනවා නං ඕන පොඩි අයිටම් එකක් ෆ්‍රී දවසෙන් ඩිලිවර් කරනවා.

    සේල්ස් ප්‍රමානෙ ලොකු නං COD වලට හොඳ රේට් එකක් දෙනවා මං හිතන්නෙ. ඔය අයිටම් එක ඩරස් එකේ දාල විකුනුවෙ නැද්ද. උන්ගෙම කුරියර් සර්විස් එකක් තියනවානේ ඒක නිසා උන් ලාබෙට ඩිලිවර් කරනවා මං දන්න විදියට.
     
    ow daraz danna inne dan. wena wikalpayak na
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Colombo gampaha cash on delivery 300ta karai podi item ekak nam , dawasin yanawa...extra fee na...bee delivery 0717777976

    Mama nam anith area cash on delivery na...lankawe matto ekka cash on delivery kaloth ubata parata watenna wenne return charge gewala..phone answer na oya badu illana wadi hariyak un
     
    • Like
    Reactions: crazzychathu

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    934
    402
    63
    ලංකාවෙ ගොඩ යන්න පුලුවන් බිස්නස් එකක් තමයි හරියට කුරියර් සර්විස් එකක් පටන් ගන්න එක
    මේ තරම් පොඩි රටේ දවස් 3ක් වත් ඇතුලත ශුවර් කරලම බඩුවක් යවාගන්න කුරියර් සර්විස් එකක් නැහැ. මම කියන්නෙ ටවුන් නෙමෙයි ඕන තැනකට
    US වල එහෙම ඇමසන් එකේ prime තියනවා නං ඕන පොඩි අයිටම් එකක් ෆ්‍රී දවසෙන් ඩිලිවර් කරනවා.

    සේල්ස් ප්‍රමානෙ ලොකු නං COD වලට හොඳ රේට් එකක් දෙනවා මං හිතන්නෙ. ඔය අයිටම් එක ඩරස් එකේ දාල විකුනුවෙ නැද්ද. උන්ගෙම කුරියර් සර්විස් එකක් තියනවානේ ඒක නිසා උන් ලාබෙට ඩිලිවර් කරනවා මං දන්න විදියට.
    Commission 15%
     
    • Like
    Reactions: NEMISIS