යාලුවනේ ඔයලගෙ කාගෙහරි ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවනම් ඔයාලගෙ කස්ටමර් ලට Same Day Delivery / One day Delivery කරන්න ඕනේනම් කුරියර් සර්විස් එකට වඩා ඉක්මනින් මම කරන්නම්
සාමාන්‍යයෙන් කුරියර් එකක නම් එයාලගෙ දවස් දෙකක් විතර යනව මම එවෙලෙම අරගෙන ඒ වෙලාවෙම ඩිලිවරි කරනව කැමතිනම් මට් සපෝර්ට් එකක් දෙන්න
බයික් එකේ ඔයි පොඩි පොඩි දේවල් / දවසට හයක් හතක් වගේ
කොලබ ඇතුලෙ නම් - රුපියල් 600 (එක් ඩිලිවරියක් සදහා )
කොලබින් පිට නම් / මහරගම / මාලබේ / කැස්බෑව වගේ - රුපියල් 500 (එක් ඩිලිවරියක් සදහා )
මේවා COD ක්‍රමයට නොවේ ඔයගෙ බාන්ඩයට මුදල් ගෙවල ඒක ගෙන්න ගන්න / කැමතිනම් COD ක්‍රමයට පුලුවන්
කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න
මම කලින් කුරියර් සේවයේ යෙදුනු කෙනෙක් මි
මම ඉන්නෙ පිලියන්දල
මම අකිල මගෙ නම්බර් එක 0771110147