Casio ABL-100

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,014
    11,763
    113
    මොකක්ද බන් මේ හයිප් එක
    මේ මැතක ඉඳන් බුකියෙත් එවුන් වැලලෙනවා මේ පරණ ඔරලෝසු වලට
    Hethu kipayak tiyenawa:

    1. Watches wala ganan wadi nisa honda brand ekaka watch ekak ganna loku gaanak wiyadam karanna godak ayata amarui

    2. Casio kiyanne issara indanma gewana gaanata uparimayak dena watch maket kenek

    3. Me designs kochchara kal giyath expire wena ewa neme

    4. Metal casing & bracelets tiyena classic watches dress watch ekak widiyata thamath lassanai

    5. FB eke kalen kaleta ena trends
     
    • Like
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,584
    5,629
    113
    ඇයි අහන්නේ,එන්නද
    Hethu kipayak tiyenawa:

    1. Watches wala ganan wadi nisa honda brand ekaka watch ekak ganna loku gaanak wiyadam karanna godak ayata amarui

    2. Casio kiyanne issara indanma gewana gaanata uparimayak dena watch maket kenek

    3. Me designs kochchara kal giyath expire wena ewa neme

    4. Metal casing & bracelets tiyena classic watches dress watch ekak widiyata thamath lassanai

    5. FB eke kalen kaleta ena trends
    උඩම එක නම් ලොකුවට බලපානවා ඇති නේද
    ඒත් දැන් අපි ඒ කාලේ 2000ට පහල ගත්ත එවාත් සැර ගණන් වලට යන්නේ

    මට තියෙන අවුල සහෝ ඒ කාලේ ටෙක් තිබ්බේ නෑනේ. පැත්තෙන් ලයිට් පත්තු වෙන හරි ඩිස්ප්ලේ එකම පත්තු වෙන එක හරි පොඩි ඇනිමේෂන් කෑල්ලක් තියෙන එක හරි මහමෙරක් වගේනේ. ඒත් දැන් ඒවා ගනන් ගන්නවත් තරම් දේවල් නෙමේනේ. ඒත් මොකටද මෙච්චර හයිලයිට් වෙන්නේ සහ අළුතෙන් ගන්න දගලන්නේ කියලා. සල්ලි කේස් වෙන්නත් පුළුළුන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,014
    11,763
    113
    උඩම එක නම් ලොකුවට බලපානවා ඇති නේද
    ඒත් දැන් අපි ඒ කාලේ 2000ට පහල ගත්ත එවාත් සැර ගණන් වලට යන්නේ

    මට තියෙන අවුල සහෝ ඒ කාලේ ටෙක් තිබ්බේ නෑනේ. පැත්තෙන් ලයිට් පත්තු වෙන හරි ඩිස්ප්ලේ එකම පත්තු වෙන එක හරි පොඩි ඇනිමේෂන් කෑල්ලක් තියෙන එක හරි මහමෙරක් වගේනේ. ඒත් දැන් ඒවා ගනන් ගන්නවත් තරම් දේවල් නෙමේනේ. ඒත් මොකටද මෙච්චර හයිලයිට් වෙන්නේ සහ අළුතෙන් ගන්න දගලන්නේ කියලා. සල්ලි කේස් වෙන්නත් පුළුළුන්.
    Podi un patan gannema smart watch walin
    Habai digital watch ekak dammama eke amuthuma mewwa ekak tiyenawa kiyala smart watch use karana eka atharala damma kiyala dapu posts sahenna man FB eke dakka.

    You can get the Classic feeling for Gen Z & Nostalgic feeling for Gen Y(millennials) for a affordable or low budget
     
    • Like
    Reactions: NRTG