Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Casio calculator watch
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර තිබ්බ කැල්කියුලේටර් වොච් මතකද? අපි පොඩිකාලෙ ඉතින් sci-fi මූවි එකකින් ගෙනාව අයිටම් එකක් වගේ ඕකක් දැක්කම. නොස්ටැල්ජියාව සහ භාවිතයට තියෙන පහසුව නිසා මාත් ඕකක් ගත්තා 2014දි පුංචි බොරැල්ලෙ තිබ්බ විමලධර්ම ස්ටෝ එකෙන්. Casio CA-56 මොඩ්ල් එක. රුපියල් 5000ක් ඒ කාලෙ. ඇත්ත කතාව ඉතින් කැල්කියුලේටර් පාට් එක එච්චර පාවිච්චි උනේ නෑ. ඩිස්ප්ලේ ඒක මාරම ක්ලියර් ක්රිස්ප් ගතියක් තියෙන්නෙ. කොච්චරවත් බලන් ඉන්න පුළුවන්. මං ඔය බරසාර නිකල් පාට රත්තරං පාට ඔරලෝසු වලට කැමති පුද්ගලයෙක් නෙමෙයි. මේ කැල්කියුලේටර් වොච් එක අතේ තියෙනවද කියලවත් දැනෙන්නෙ නෑ. ස්ලිම් ප්ලාස්ටික් බොඩි එක නිසා අත් දිග කමිස වලට, කෝට් වලට උනත් කරදරයක් නෑ. කැම්පස් එකේදි 2019 මුල ඒක නැති උනා. අඩුකුලේ අවජාතකයෙක් ගල් කලා. කොහොමහරි මගෙ ළඟ තිබුන අවුරුදු පහටම වෙලාව හැදුවෙ එක පාරයි, ගත්ත ගමන් විතරයි. ඒ අවුරුදු පහටම එක විනාඩියක්වත් වෙලාව අවුට් ගියෙ නෑ.

මගෙ ගාව තිබුන එක මේ

මේකෙ මදේ කෙලින්ම 1983 විතර ආව ඩිසයින් එකක්. back to the future ෆිල්ම් එකේ Marty McFly ගාව තිබ්බ කැල්කියුලේටර් වොච් එක මතකද? අන්න ඒකෙ මදේම තමයි මේකෙත් තිබුනෙ.

කැසියෝලගෙ තව ෆෝන්බුක් එහෙම තියෙන මොඩ්ල් ආවා Databank නම යටතෙ. සයන්ටිෆික් කැල් තියෙන මොඩ්ල් තිබුණා. දැන් නම් ආසාවට දකින්න නෑනෙ ඉතින්.

83 විතර ආව ටච් ස්ක්රීන් එකක් තියෙන කල්කියුලේටර් වොච් එකක්

[ATTACH=full]202771[/ATTACH]

ආයෙ මෑතකදි ගන්න බැලුවා එකක්. විමලධර්මල ගාව ස්ටොක් නෑ. ඊබේ ඇමසන් ඒවලින් නම් ඉතින් ගන්න පුළුවන්.

[QUOTE="TonyMontana83, post: 28785771, member: 580348"] [SIZE=5]ඉස්සර තිබ්බ කැල්කියුලේටර් වොච් මතකද? අපි පොඩිකාලෙ ඉතින් sci-fi මූවි එකකින් ගෙනාව අයිටම් එකක් වගේ ඕකක් දැක්කම. නොස්ටැල්ජියාව සහ භාවිතයට තියෙන පහසුව නිසා මාත් ඕකක් ගත්තා 2014දි පුංචි බොරැල්ලෙ තිබ්බ විමලධර්ම ස්ටෝ එකෙන්. Casio CA-56 මොඩ්ල් එක. රුපියල් 5000ක් ඒ කාලෙ. ඇත්ත කතාව ඉතින් කැල්කියුලේටර් පාට් එක එච්චර පාවිච්චි උනේ නෑ. ඩිස්ප්ලේ ඒක මාරම ක්ලියර් ක්රිස්ප් ගතියක් තියෙන්නෙ. කොච්චරවත් බලන් ඉන්න පුළුවන්. මං ඔය බරසාර නිකල් පාට රත්තරං පාට ඔරලෝසු වලට කැමති පුද්ගලයෙක් නෙමෙයි. මේ කැල්කියුලේටර් වොච් එක අතේ තියෙනවද කියලවත් දැනෙන්නෙ නෑ. ස්ලිම් ප්ලාස්ටික් බොඩි එක නිසා අත් දිග කමිස වලට, කෝට් වලට උනත් කරදරයක් නෑ. කැම්පස් එකේදි 2019 මුල ඒක නැති උනා. අඩුකුලේ අවජාතකයෙක් ගල් කලා. කොහොමහරි මගෙ ළඟ තිබුන අවුරුදු පහටම වෙලාව හැදුවෙ එක පාරයි, ගත්ත ගමන් විතරයි. ඒ අවුරුදු පහටම එක විනාඩියක්වත් වෙලාව අවුට් ගියෙ නෑ. මගෙ ගාව තිබුන එක මේ [IMG]https://cdn.shopify.com/s/files/1/0399/1181/7375/products/57_5557a41b-df01-4c20-bf99-ee19728657cc_500x500.jpg?v=1621776079[/IMG] මේකෙ මදේ කෙලින්ම 1983 විතර ආව ඩිසයින් එකක්. back to the future ෆිල්ම් එකේ Marty McFly ගාව තිබ්බ කැල්කියුලේටර් වොච් එක මතකද? අන්න ඒකෙ මදේම තමයි මේකෙත් තිබුනෙ. කැසියෝලගෙ තව ෆෝන්බුක් එහෙම තියෙන මොඩ්ල් ආවා Databank නම යටතෙ. සයන්ටිෆික් කැල් තියෙන මොඩ්ල් තිබුණා. දැන් නම් ආසාවට දකින්න නෑනෙ ඉතින්. 83 විතර ආව ටච් ස්ක්රීන් එකක් තියෙන කල්කියුලේටර් වොච් එකක් [/SIZE] [ATTACH type="full"]202771[/ATTACH] [SIZE=5]ආයෙ මෑතකදි ගන්න බැලුවා එකක්. විමලධර්මල ගාව ස්ටොක් නෑ. ඊබේ ඇමසන් ඒවලින් නම් ඉතින් ගන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom