Is this the new trend? Very nostalgic. But feels cheap
Keri kapati mun okkomaCasio F91 නේ,මා ගාවත් දෙක තුනක් තියනවා,ඔසාමා බින් ලාඩන් වගේ,අනුර කුමාර දිසානයකත් කාලයක් ඔකක් පාවිච්චි කලේ,අනුර නම් පවිච්චි කලේ ඔක වෙන වෙරියන්ට් එකක් F94W කියන එක...ඔක පාවිච්චි කරන්න විවිධ හෙතු තිබුනා,අනුර වගේ අය නම් භාවිතා කලේ දුප්පත් කම පෙන්වන්න කියලා මම හිතනවා,මොකද පස්සෙ කාලේ ඔක ඔර් ජිනල් ජපන් ආවෙත් නැ,ඩුප්පා එක එක රට වලින් ආවා..ඉතින් අත දකින අයට යන්නෙ වෙන පණිවිඩයක් නේ,ඔය හෙතුව නිසාමයි JVP එකෙන් තාම කාර් පාවිච්චි කරන්නෙ නැතුව ඩබල් කැබ් පාවිච්චි කරන්නෙත්...
![]()
![]()
අපේ අයට තෙරුමක් නැ මචං ඔවා,එකයි වැඩේ.....ඔක්කොම කරන්නෙ රඟපැමක්...Keri kapati mun okkoma
Gana nm adu ne bn 15k wage wenawa
අපේ අයට තෙරුමක් නැ මචං ඔවා,එකයි වැඩේ.....ඔක්කොම කරන්නෙ රඟපැමක්...
Kellekta denna hodai da me gold ekaTimeless classic
Oka eda idalama trend ekak thamay
Man gawa okama tiyenawa.. f91w ekath tibba