dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔව්, මට තිබුණ එකම නරක ගතිය, කේන්ති යන වලිබර ගතිය ආවේ කරාවෙ කුලයෙන්.

    මගේ wife ගොවිගම. එගොල්ල හරිම නිවිච්ච ශාන්ත දාන්ත මිනිස්සු. එගොල්ලගේ ආශ්‍රේ නිසා මගේ අර ගති ගුණ නැත්තටම නැති වෙලා ගියා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඔව්
    ඒවගේම හැදෙනපරිසරයත් බලපානවා.
    අඩු කුලේ වාසගම් තිබ්බායත් දැන් හොද වාසගම් දාගෙන ඉන්නවා. ඒනිසා ඒවගෙන් හොයන්නබෑ. ඒත් පරිසරය අනුව ගති ලක්‍ෂණ කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: Honey Bunch

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,842
    1
    58,747
    113
    Mother Earth
    මහ උන්ගේ ගති කිව්වට ඉතින් මහ උනුත් අඩු කුලේ හින්ද තමයි උනුත් ඒ වගේ හැදෙන්නේ.🙂
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මහ උන්ගේ ගති කිව්වට ඉතින් මහ උනුත් අඩු කුලේ හින්ද තමයි උනුත් ඒ වගේ හැදෙන්නේ.🙂
    තමන් වැඩිපුර ගතකරන පරිසරයේ ඉන්න අයගෙ ගති පැවතුම් තමයි ගොඩක් අයට ලොකු වෙද්දි එන්නේ. ලමයි ඉන්න තැන ඕපදූප කියවන්නෙ නැත්නම්, කාටවත් බනින්නෙ නැත්නම්, උදව්වක් ඉල්ලන් ආපු මනුස්සයෙක්ට උදව් කරනවනම්, අනිත් මිනිස්සුන්ට ගරු කරනව නම් ඒව බලන් ඉන්න අයත් ඒවා තමයි කරන්නෙ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සත්තිකුභ ජාතකය
     

    Attachments

    • 489- saththikuba.pdf
      79.1 KB · Views: 55
    Last edited: