සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට මෙන්න මේ වාගේ ඇදුම් මහන්න, මේ වගේ හොඳ Quality Fabrics ගන්න පුළුවන් තැන් මොනවද ? CIB එකේ පොඩි Branch එකක බැලුවා....සේරම වැඩක් නැහැ....Casual ඇදුම් මහන්න....පොඩ්ඩක් හයිය වගේ Fabric එකක් ඕන....මෙන්න මේ කැමියෝ රෙද්දෙන් හොඳ Quality එව්වා ගන්න තැනක් කියන්නකෝ දන්න අය ?

    15747686_1229259480456843_6331037745320055649_n.jpg


    15774679_1229259587123499_8036708685922852515_o.jpg


    :shocked:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සනෝජ්_තරංග;21068279 said:
    ah ehemada....pitakotuwe ewwa wala quality eka kohomada ?? :D

    gihillama thama balanna wenne neda
    Loku walak naha gihin balanna.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    oya casual ewa tailorlata kiwwata mahanna theren na ban...mamanan mahapuwa thama ganne