Casual Shoes ගන්න තැනක්??

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    හොද සහ මිල.... ඔය ඔක්කොම කිවුවනම් ලේසියි.
    30000ක්+ එකකද 10000+ එකකද 5000+ එකකද
     
    Tallguy

    Member
    Dec 29, 2017
    2
    0
    1
    හොද සහ මිල.... ඔය ඔක්කොම කිවුවනම් ලේසියි.
    30000ක්+ එකකද 10000+ එකකද 5000+ එකකද
    5000-10,000 අතර වගේ තමයි බැලුවේ
     
    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    ඉස්සර නම් 4000 විතර වියට්නාම් එන හයි කොපි දැම්ම. කාලයක් අවුලක් නැතිව ඒ වග‍ෙ ගානකට ගන්න පුලුවන්. ගෙවන මිලට හොද වටිනාකමක් එනව. දැන් වියට්නාම් හොයන්න අමාරුයි. තියෙන ඒවත් 8000/10000 ක් විතර කියනව. ඒ ගානට ඒක අරන් පාවිච්චි කරන එක තේරුමක් නැහැ. තව 2000 වග‍ෙ දාල nike, addidas වග‍ෙ එකක් ගන්න පුලුවන් onegallface එක‍ෙ ඔෆිෂියල් ස්ටො එකනේ හරි වෙබ් එකනේ හරි ඕඩර් කරලා.

    ඕව තමයි අපිට නැති වුන දේවල්.
     
    • Like
    Reactions: Psiko and visalbro

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මචං vista කියලා brand එකක් තියෙනවා. උන්ගෙ leather shoes නියමයි. මම 2017 ඉදන් use කරනවා. ගියමාසෙත් මම දෙකක් ගත්ත 6000 කට. පොඩ්ඩක් හොයල බලපන්. ගාල්ල පැත්තෙ උන්ගෙ factory එක තියෙන්නේ. උන්ගෙ casual shoes හෙමත් ඇති.
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    Adidas Web site eken ganna mea dawas wala offers yanawa extra 20% discount ganna ADI20 Coupon code use karanna

    ඉස්සර නම් 4000 විතර වියට්නාම් එන හයි කොපි දැම්ම. කාලයක් අවුලක් නැතිව ඒ වග‍ෙ ගානකට ගන්න පුලුවන්. ගෙවන මිලට හොද වටිනාකමක් එනව. දැන් වියට්නාම් හොයන්න අමාරුයි. තියෙන ඒවත් 8000/10000 ක් විතර කියනව. ඒ ගානට ඒක අරන් පාවිච්චි කරන එක තේරුමක් නැහැ. තව 2000 වග‍ෙ දාල nike, addidas වග‍ෙ එකක් ගන්න පුලුවන් onegallface එක‍ෙ ඔෆිෂියල් ස්ටො එකනේ හරි වෙබ් එකනේ හරි ඕඩර් කරලා.

    ඕව තමයි අපිට නැති වුන දේවල්.
    Lankawe ganan bang, adidas Web site eke patta labai
    ------ Post added on Jul 16, 2023 at 8:50 PM