5000-10,000 අතර වගේ තමයි බැලුවේහොද සහ මිල.... ඔය ඔක්කොම කිවුවනම් ලේසියි.
30000ක්+ එකකද 10000+ එකකද 5000+ එකකද
Lankawe ganan bang, adidas Web site eke patta labaiඉස්සර නම් 4000 විතර වියට්නාම් එන හයි කොපි දැම්ම. කාලයක් අවුලක් නැතිව ඒ වගෙ ගානකට ගන්න පුලුවන්. ගෙවන මිලට හොද වටිනාකමක් එනව. දැන් වියට්නාම් හොයන්න අමාරුයි. තියෙන ඒවත් 8000/10000 ක් විතර කියනව. ඒ ගානට ඒක අරන් පාවිච්චි කරන එක තේරුමක් නැහැ. තව 2000 වගෙ දාල nike, addidas වගෙ එකක් ගන්න පුලුවන් onegallface එකෙ ඔෆිෂියල් ස්ටො එකනේ හරි වෙබ් එකනේ හරි ඕඩර් කරලා.
ඕව තමයි අපිට නැති වුන දේවල්.
durability eka kohomada machanSneakers? මම නම් shoehub online එකෙන් ගන්නෙ.
ඒකෙ ප්රිමියම් කොලිටි එක ගනින්. ඒක තමා ගනන් වැඩිම එක.durability eka kohomada machan
e kiyenne ekama shoe eka quality dekakin thiyanawa kiyaladaඒකෙ ප්රිමියම් කොලිටි එක ගනින්. ඒක තමා ගනන් වැඩිම එක.