Cat Eye injury

Tikiris

Junior member
  • Jun 20, 2016
    29
    5
    8

    අපේ පුසගෙ ඇහැ පොරකාල හොදටම තුවාල කරගෙන තිබුන. ඇහැ අරින්න බැරිව සැරව පිරිල තිබ්බෙ. දොස්තර ඇහැ අයින් කරන්න වෙයි කිවුවා. පස්සෙ බෙත් දිල බලමු කියල Vigamox drops , 1 drop 2 times, Augmentin 375, 1/6 , 2 times දුන්න හොදටම හොද උනා. දැන් ඇහැ ටීක් බොලෙ වගෙ ලස්සනට තියනවා, ඌට හොදටම පේනවා.
     
    Last edited:

    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8

    අපේ පුසගෙ ඇහැ පොරකාල හොදටම තුවාල කරගෙන තිබුන. ඇහැ අරින්න බැරිව සැරව පිරිල තිබ්බෙ. දොස්තර ඇහැ අයින් කරන්න වෙයි කිවුවා. පස්සෙ බෙත් දිල බලමු කියල Vigamox drops , 1 drop 2 times, Augmentin 375, 1/6 , 2 times දුන්න හොදටම හොද උනා. දැන් ඇහැ ටීක් බොලෙ වගෙ ලස්සනට තියනවා, ඌට හොදටම පේනවා.

    thanks a lot brother......ube reply eka godak watinawa :love:
    asarana sathek beraganna udaw karata godak pin machan ubata :)