Cat Eye injury

Malivore

Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    347kai1.jpg



    Machanla geadara athi karana pusa ge lagadi as deken kadulu awilla kaba nisa e aha wahila thibbe....but ada ude kohoma hari aha rathu wela thibba ...
    baladdi ahe kalu bole yata injured wela.....nikan gediyak awilla pupurala wage..kohe hari wadunada kiyala dannet na :(


    pusa ta machan podi kale idala eka ahai upathinma thiyenne.vet gawata genichcha ada .....antibiotics wagayakui Chloramphenicol eye drop ekakui danna kiyala dunna.....mage prashne pusa ge eye sight eka
    ayemat ganna puluwan weida......? hitata patta awul.:(
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Ape gdra athi karana ballageth dn tika dwsaka itn as wala hariyata kaba. Rasne hinda wenna athi neda
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    උබ බල්ලොන්ටයි පූසොන්ටයි ආසයි නේද ? :P මට මතකයි උබ බව්වෙක්ට උදව් කරන්න ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. ආඩම්බරයි මචන්. :D
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ඕක නම් නිකන්ම හොඳ වෙනවා. බෙහෙත් කරන්න ඕන වෙන්නෙ නෑ. ඕනෙ නම් පැසවයි කියල බයයි නම් anti-bacterial eye drops දාන්න. ෆාමසි එකකින් ගන්න පුළුවන්.
     

    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    උබ බල්ලොන්ටයි පූසොන්ටයි ආසයි නේද ? :P මට මතකයි උබ බව්වෙක්ට උදව් කරන්න ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. ආඩම්බරයි මචන්. :D


    ow machan :yes: minissunta udaw karanna one tharam kattiya innawa...sattunta udaw karanna inne machan uba..mama...wage thawa keepadenai:yes: apita puluwan wenasak karanna :love:
     

    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    ඕක නම් නිකන්ම හොඳ වෙනවා. බෙහෙත් කරන්න ඕන වෙන්නෙ නෑ. ඕනෙ නම් පැසවයි කියල බයයි නම් anti-bacterial eye drops දාන්න. ෆාමසි එකකින් ගන්න පුළුවන්.


    machan CLOZE kiyala(chloramphenicol) antibiotic eye drop ekak danawa machan....eth thama eye sight eka na ne:( ahe thuwale hoda unama eye sight eka aye ei da macho ?