මගෙත් සුදු පාට කැට් ෆිෂ් කෙනෙක්(අවුරුද්දක්වත් නෑ, මාස 7ක් වගේ වෙන්නෙ) දවස් දෙකක විතර ඉඳල ටැංකියෙ හැමතැනම පීනන්න ගත්ත. ඊට පස්සෙ මහන්සි උනාම බිමට ඇවිල්ල හේත්තුවක් දාගෙන ඉන්නව. ආයිත් ගොඩක් වෙලා ඉඳල ටැංකිය වටේම පීනුව. කිසිම සීරිමක්වත්, තුවාලයක්වත් මුකුත්ම තිබ්බෙ නෑ. එහෙම ඉඳල අද උදේ ගොඩක් අමාරු වෙලා වැටිල හිටිය. මම වතුර බේසමකටත් ඌව අරගෙන ලුණු දාල ගොඩක් ට්‍රයි කරා. ඒත් පැය 3කින් වගේ මැරුණ 
මට ඔය ප්‍රශ්නෙ තිබ්බ නිසා තමයි ඊයෙ ත්‍රෙඩ් එක බම්ප් කරේ.

මට ඔය ප්‍රශ්නෙ තිබ්බ නිසා තමයි ඊයෙ ත්‍රෙඩ් එක බම්ප් කරේ.
