Cat lovers welcome!!!

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපේ ගෙදරත් ඉන්නව 3 දෙනෙක්, හැබැයි ඉතින් මෙලෝ වැඩක් නෑ කනව නිදා ගන්නව විතරයි. මීයෙක් ලඟට ගිහින් දුන්නත් උන් නෙමේ හැරිලවත් බලන්නෙ.
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    ජින්තුවා;16872454 said:
    අපේ ගෙදරත් ඉන්නව 3 දෙනෙක්, හැබැයි ඉතින් මෙලෝ වැඩක් නෑ කනව නිදා ගන්නව විතරයි. මීයෙක් ලඟට ගිහින් දුන්නත් උන් නෙමේ හැරිලවත් බලන්නෙ.

    Ane ban ow ape gedarath innawa buruwek wage mala painawa kisi kamakata naha.

    Ahariyoth kanawa kawoth nidagannawa
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    ado uba ela kollek. mat puso pissek ban, elaz mata percian cat ekek ara deepan, innawa nam pm karapan ko, habai aduwata
     
    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    ජින්තුවා;16872454 said:
    අපේ ගෙදරත් ඉන්නව 3 දෙනෙක්, හැබැයි ඉතින් මෙලෝ වැඩක් නෑ කනව නිදා ගන්නව විතරයි. මීයෙක් ලඟට ගිහින් දුන්නත් උන් නෙමේ හැරිලවත් බලන්නෙ.

    සිරාවට....අපෙ ගෙදරත් ඉන්නවා ඔය අපතයෙක්..මෙලෝ වැඩක් නැහැ මුන්ගෙන්..:dull::dull: බල්ලෙක් හිටියනම් නැට්ට හරි වනනවා..
    Grumpy-Cat.jpg
     
    Last edited:

    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    අපේ එකාත් මේවගෙ ගොන් වැඩ කරනවා සමහර දවස් වලට:P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව් බන් පූසන්ගේ ගන්න හොදක් ඇත්තෙම නෑ..උන් ග්නාව් කියන්නේත් උන්ට ඕනෙ වෙලාවට විතරයි එක්කො බඩගිනි උනාම ලගට එනවා ... හැබයි උන්ගේ ඒ දඩබ්බර වැඩ වලට තමයි මම කැමති..බෙල්ල අතගාන කොට පුරු පුරු කියන එකත් එල...මට පෙර්ශියන් කැට් කෙනෙක් හොයල දියල්ලකො අඩුගානකට