Catch_it my new android app

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......

    මමපොඩි ඇන්ඩ්‍රොයිඩ් games app එකක් හැදුවා. කට්ටිය පුළුවන් download කරගෙන හොඳ නරක කියන්න. මට play store එකට අප්ලෝඩ් කරන්න තරම් වත්කමක් නැහැ...ඉතින් Apk එක තමයි දෙන්න වෙන්නේ...පුලුවන් අය බලලා හොඳ නරක කියන්න....

    වයිරස් හැක් සීන් අනං මනං ඒවා මුකුත් නැහැ...
    කිසිම පර්මිෂන් එකක් ඕනිත් නැහැ install කරන්න...

    2MB
    http://fileshd.net/apgftmsah3ul
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    මමපොඩි ඇන්ඩ්‍රොයිඩ් games app එකක් හැදුවා. කට්ටිය පුළුවන් download කරගෙන හොඳ නරක කියන්න. මට play store එකට අප්ලෝඩ් කරන්න තරම් වත්කමක් නැහැ...ඉතින් Apk එක තමයි දෙන්න වෙන්නේ...පුලුවන් අය බලලා හොඳ නරක කියන්න....

    වයිරස් හැක් සීන් අනං මනං ඒවා මුකුත් නැහැ...
    කිසිම පර්මිෂන් එකක් ඕනිත් නැහැ install කරන්න...

    2MB
    http://fileshd.net/apgftmsah3ul

    play store එකට අප්ලෝඩ් කරන්න තරම් වත්කමක් නැහැ kiwwe?
    ekata app ekak danna salli onada?:nerd:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    EMINƎM;22464314 said:
    reg weddi 2500kda koheda onelu bn. hariyta danne na

    නිකන් දාන්න ක්‍රමයක් තියෙනවා නම් මටත් කියපල්ලා බලන්න..

    ehema seen ekak thiyenawa kiyala man danan hitiye na man hithan hitiye free danna puluwan kiyala:shocked:. ehenam bn cnet.com ekata dahan. :yes: