polethine වලින් තාවකාලිකව එකක් හදාගන්න සහෝ. අපරාදෙ මාලු ටික. පොකුන දොරෙන් ඖල්වුන ගමන්ම නැතුව පොඩ්ඩක් පැත්තට කරල ආයේ හදාගන්න.