Caught a Rat in me Kitchen

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "Caught a Rat in me....."
    මම හිතුව හරි මුගේ හික් මියා ඔය ගලවගෙන ඉන්නේ. :lol:

    Caught a Rat in me Kitchen
    රෝස් පාන් ඉංගිරීසි

    ඔය ගමේ ඉංග්‍රීසි භාෂාව බන්….වරදක් නෑ හරි

    ඉංග්‍රීසි කතාකරන රටවල country side එකේ (ඈත පැතිවල) මිනිස්සු My වෙනුවට me පාවිච්චි කරන්නේ…..
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ada tawa ekek alluna- lol- big one :P

    IMG_0422.JPG