CB 150 (2018)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    bokkalaas,

    me dala thiyena bike eka kiyana ganata watinawada 3k dila lease danna puluwan ?

    buyer tay seller tay dennatama sadaranada

    bicycle eka hoday da ?

    plz share your thoughts !!!

    wena bike thiyenawanam suggest karanna , meke penuma hodada ?

    thnx ban....

    Honda CB150r 2018 (CBr150 2018)
    2018 Brand New.
    150cc
    Down payment Rs 291000/=
    Rs 22,846 x 36 Months
    Cash price Rs 850,000/=

    For More Details Visit Our Website👉http://uandtmotors.lk/product/honda-cb150h2c-2018-cb150h2c2018/
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    2017-Honda-CB150R-Thailand-15-e1504582755975-850x695.jpg

    2017 Honda CB150R ExMotion

    http://www.elakiri.com/forum/showthread.php?t=1815677

    .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක තායිලන්ඩ්. පෙනුම මදි මටනම් බයික් එක පොඩියි.
    20hp කියල කියනව එහෙමනම් වාසියි. හොඳ පිකප් එකක් එහෙම තියෙයි. පල්සර් 150ය හන්ක් එක fz එක එහෙම 13-14hp.
    150cc තායි බයික් එකකට ලක්ෂ 8 1/2 දෙනවද කියල හිතල බලන්න.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක තායිලන්ඩ්. පෙනුම මදි මටනම් බයික් එක පොඩියි.
    20hp කියල කියනව එහෙමනම් වාසියි. හොඳ පිකප් එකක් එහෙම තියෙයි. පල්සර් 150ය හන්ක් එක fz එක එහෙම 13-14hp.
    150cc තායි බයික් එකකට ලක්ෂ 8 1/2 දෙනවද කියල හිතල බලන්න.

    අනේ මන්ද බ්‍රෝ

    සෙට් බය්ක් එකක් ගන්න ඕන, තාය් කියන්නේ අව්ල් වගේ නේ , ජපන් ඒව තියෙන්නේ ඔක්කොම ගොඩක් පරණ ඒවා, මොනවා කරලද දන්නේ නැනේ ,

    පරණ ජපන් එකත් දැන් ගොඩක් ගණන්,

    ඩුකේ හොදයදා බන් ?

    නැකඩ්, ක්ලැසික් බය්ක් බැලුවෙ, අනික ටිකක් හැමතැනම වගේ නැති එකක්.... රේස් යන්න නෙවෙය් බන්.... හය්යෙන් නොයන තරමට හොදය් ....

    :(:(:(
     
    එහෙනම් වෝල්ටියක් වගේ බලහන්කෝ. Duke කියන්නෙ පල්සර් NS එකමයි. නම විතරයි වෙනස්. 8.50 කට චැසි 150 අකුරු තුනේ හොනට් එකක් ගතහැකි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙනම් වෝල්ටියක් වගේ බලහන්කෝ. Duke කියන්නෙ පල්සර් NS එකමයි. නම විතරයි වෙනස්. 8.50 කට චැසි 150 අකුරු තුනේ හොනට් එකක් ගතහැකි.

    අම්මෝ මහත්තයෝ හොනට් එපා, ඩිංගක් කටේ ගාගත්තම , වේගේ වැඩි වෙනවා. හැමතැනම තියෙනවා
    වැඩිපුර වදින්නේත් හොනට් මම දැකල තියෙන්නේ...

    වෝල්ටිye පෙනුම තියේද බන්... අහල තියෙනවා බය්ක් හොදය කියල...

    තැන්ක්ස් බන් රේප්+++++

    එලම ජය
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අම්මෝ මහත්තයෝ හොනට් එපා, ඩිංගක් කටේ ගාගත්තම , වේගේ වැඩි වෙනවා. හැමතැනම තියෙනවා
    වැඩිපුර වදින්නේත් හොනට් මම දැකල තියෙන්නේ...

    වෝල්ටිye පෙනුම තියේද බන්... අහල තියෙනවා බය්ක් හොදය කියල...

    තැන්ක්ස් බන් රේප්+++++

    එලම ජය

    පෙනුම කියන එක ඉතින් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවනේ. වෝල්ටියත් හොඳයි. shaminda peiris ගෙන් අහන්න. හොනට් කියන්නෙ නම් බයික් එකක් නෙමෙයි lifestyle එකක්. මේ මගුල් ගන්න වෙලේ එකක් ගත්තනම් වටිනවා. හැබැයි වියදමුත් වැඩියි. :love::love::love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙනුම කියන එක ඉතින් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවනේ. වෝල්ටියත් හොඳයි. shaminda peiris ගෙන් අහන්න. හොනට් කියන්නෙ නම් බයික් එකක් නෙමෙයි lifestyle එකක්. මේ මගුල් ගන්න වෙලේ එකක් ගත්තනම් වටිනවා. හැබැයි වියදමුත් වැඩියි. :love::love::love:

    නිතර පදින්න නෙවෙය් බ්‍රෝ, බය්සිකලයක් ගන්න ඕන.... හොනට් සෙට් ද ?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පිස්සුද ඔච්චර සල්ලි දීලා ඕකක් ගන්නේ. Jade දෙකක් ගන්නවනේ. :rofl:

    Hornet එකක් වගේ බලන්න. අලුත් චැසි. හැබැයි පුතේ maintenance වැඩි.
    ලගදි jade එකේ අව්ලක් වෙලා 18ක් ගියා හදන්න. බඩු ගණන්.

    single cylinder යනවනම් හොදයි. ලෙඩ අඩුයි. වියදම් අඩුයි.
    xr, wr-x වගේ හොදයි මේ කබලට වඩා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද ඔච්චර සල්ලි දීලා ඕකක් ගන්නේ. Jade දෙකක් ගන්නවනේ. :rofl:

    Hornet එකක් වගේ බලන්න. අලුත් චැසි. හැබැයි පුතේ maintenance වැඩි.
    ලගදි jade එකේ අව්ලක් වෙලා 18ක් ගියා හදන්න. බඩු ගණන්.

    single cylinder යනවනම් හොදයි. ලෙඩ අඩුයි. වියදම් අඩුයි.
    xr, wr-x වගේ හොදයි මේ කබලට වඩා.

    150 එකකට 8.50ක්. රටකට ගිය කල. අනිච්චේ දුක්කේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද ඔච්චර සල්ලි දීලා ඕකක් ගන්නේ. Jade දෙකක් ගන්නවනේ. :rofl:

    Hornet එකක් වගේ බලන්න. අලුත් චැසි. හැබැයි පුතේ maintenance වැඩි.
    ලගදි jade එකේ අව්ලක් වෙලා 18ක් ගියා හදන්න. බඩු ගණන්.

    single cylinder යනවනම් හොදයි. ලෙඩ අඩුයි. වියදම් අඩුයි.
    xr, wr-x වගේ හොදයි මේ කබලට වඩා.

    mokadda bro hodama..... mage usa 5.6 thiyenawa but kakul poddak kotay wage ban... oya usa bike control weida ?

    hoda paharak baluwe.... dan salli ekatu karan yana gaman bandiyakata.....

    wadiya padinne na ban, gedara thawwa cbz ekakuy weel ekay thiyeno dekama thaththage ewa padinna puluwan eyata witaray, alien ships wage...

    mata eliyata bahinna ekak ona.... awama....
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඕක තායිලන්ඩ්. පෙනුම මදි මටනම් බයික් එක පොඩියි.
    20hp කියල කියනව එහෙමනම් වාසියි. හොඳ පිකප් එකක් එහෙම තියෙයි. පල්සර් 150ය හන්ක් එක fz එක එහෙම 13-14hp.
    150cc තායි බයික් එකකට ලක්ෂ 8 1/2 දෙනවද කියල හිතල බලන්න.

    Shop ekata call karala ahuwama qwa oka Japan kiyala.. kohomada bn hadapu rata hoyanne???
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Shop ekata call karala ahuwama qwa oka Japan kiyala.. kohomada bn hadapu rata hoyanne???

    තද කොර නේ....

    තව මොනවද විස්තර කිව්වේ ?

    ජපන් කිව්වට ටෙච්නොලොජි ජපන් අනිත් වැඩ වෙන කොහෙවත් ද දන්නේ නැ
    ඉන්දියන් වගේ

    හරියට විස්තරයක් බලපන්කො බ්‍රෝ...

    මන් දැක්ක... wrx 1.25 මිලියන් ඉක්මන් එකේ