mata oya gaana athe thibba nam parana Honda LA custom 250k karan supiriyata hadala pavichhci karanawa.... Japan Honda dual cylinders wala saddeth pattane... den use karanne Honda CM 125 custom ekak 


mata oya gaana athe thibba nam parana Honda LA custom 250k karan supiriyata hadala pavichhci karanawa.... Japan Honda dual cylinders wala saddeth pattane... den use karanne Honda CM 125 custom ekak![]()



Shop ekata call karala ahuwama qwa oka Japan kiyala.. kohomada bn hadapu rata hoyanne???

KTM 250k ganna. Eka pickup okata wadaa. 899999k wenne. but indian.
mama duke 200 ekak gatta. eke pickup eka nam supiri.
But pickup one nm ax-1 ekk wge padala blnnaතද කොර නේ....
තව මොනවද විස්තර කිව්වේ ?
ජපන් කිව්වට ටෙච්නොලොජි ජපන් අනිත් වැඩ වෙන කොහෙවත් ද දන්නේ නැ
ඉන්දියන් වගේ
හරියට විස්තරයක් බලපන්කො බ්රෝ...
මන් දැක්ක... wrx 1.25 මිලියන් ඉක්මන් එකේ



මගුල
දැන් උන් පොඩි කැපෑසිටි බයික් හදන්නෙ නෑ. ඕක හදන්නෙ තායිලන්ඩ්

එහෙනම් වෝල්ටියක් වගේ බලහන්කෝ. Duke කියන්නෙ පල්සර් NS එකමයි. නම විතරයි වෙනස්. 8.50 කට චැසි 150 අකුරු තුනේ හොනට් එකක් ගතහැකි.
නිතර පදින්න නෙවෙය් බ්රෝ, බය්සිකලයක් ගන්න ඕන.... හොනට් සෙට් ද ?
හොනට් වගේ ඒවා ගන්නවනම් හොඳට බලලා ගනින්.අපේ වොල්ටි පැදපු එකෙක් වොල්ටිය දීලා ජේඩ් එකක් අරන් අනාත වෙලා ඉන්නවා අන්න.රේඩියේටර් කූලන්ට් වලට වෙන දේ හොයාගන්න බැරුව ඉන්නවා.අපරාදේ අපේ සෙට් එකේ තිබ්බ හොඳම වොල්ටියක් ඌ ගාව තිබ්බේ.ඔය සිලින්ඩර් හතරේ බයික් තිතට මේන්ටේන් කරන්න ඕනි.නැත්නම් පුක් වෙනවා.වොල්ටිය නම් ලොකු මේන්ටේන් නෑ.ලොකුවට ලෙඩ එන්නෙත් නෑ.සරල බයික්.ඇඟටයි පොකට් එකටයි දෙකටම පහසුයි.
Man 125 ekak gennaganna puluwan da kiyala ahuwe ekath 7.8lak wenawa qwa. Thailand walath hadanawalu. un gawa thiyenne Japan lu. aththada boruda danne na ithin..
https://en.wikipedia.org/wiki/List_of_Honda_assembly_plants
me widiyata balanna puluwan athi hadapu ratanam..
Lease ekak dalahari ganna hithenawa bn
E unata bike eke thiyenna one features serama thiyenawane
ගෑස්කට් ගිහින් ඇති.
mona features thibbath wadak nam 150 nam. pulsar 150 fz hunk apache kulakayatane watenne. mama nam adu tharame honda ftr ekak nathnam suzuki grasstracker ekakwath ganno bn
අන්න එල කොල්ලා.නියම බයික් එකක්.ලක්ශ 2.5ක් දෙනකොට හොඳ බයික් එකක් ගන්න පුලුවන්.
TZR 125 ගැන මොකද හිතන්නේ?


මචන් බයක් එක ලොකුවට තියේද ? මොඩිෆය් කරන්න පුලුවන්ද ?
පොඩ්ඩක් විස්තර කියන්නකෝ....
තැන්ක්ස් බොක්ක කාලය වැය කරලා රිප්ලය් කරාට.....
රේප් ++++++++++++
අම්මෝ යකෙක්. දැන් නම් ඉතින් පාට්ස් එහෙම නෑ හොඳ එකක් හොයාගන්න හරිම අමාරුයි. ඒ අවුල් නැත්නම් නියම බයික් එක. දැන් නම ඇහෙනකොටම කටට එන්නෙ අම්මෝ මරණයක් කියල තමා.
ඉස්සර රොබරි දෙන්න එහෙම යූස් කලා සෑහෙන්න. තව DT, MTX, KDX, TSR එහෙම.
බයික් එක ගොඩක් ලොකුවට නෑ.පොඩිත් නෑ.උස අඩුයි.ඒක නිසා උස අඩු කෙනෙකුට උනත් පහසුවෙන් පදින්න පුලුවන්.ක්ලැසික් ටයිප් බයික් එකක්.
මොඩිෆයි කරන්න බෑ.මොඩිෆයි කරන්න නම් වොල්ටි ගන්න එපා.
පාට්ස් සේරම වගේ GN 250 (පොළීසිය පදින සුසුකි බයික් එක) එකට එන ඒවා.මේක ඇවිල්ලා GN 250 එකේ JDM මොඩ්ල් එක.සැප පහසුව හොඳයි.ඕනි දුරක් පදින්න පුලුවන්.ඇඟට අමාරුවක් නෑ.කොන්දේ අමාරු,අත්වල අමාරු,පුපට අමාරු නෑ. .හැබැයි මේකේ පිටිපස්සේ සීට් එක එච්චර කම්ෆටබල් නෑ.ඒක නිසා පස්සේ එකාට දුර යනකොට පස්ස රිදෙනවා.
එන්ජිම 250CC සින්ගල් සිලින්ඩර්.හෝස් පවර් 20යි.තෙල් කෙරුවාව 30 ක් වගේ.උපරිම 120 ට යන්න පුලුවන්.
![]()