CBK's Announcement

real_oneguy

Member
Aug 21, 2009
132
2
0
Guys did you saw CBK is talking on TV? She indirectly told to vote for SF . . . .

She mentioned

"Wenasak Athi Kereemata" & "Paweul Waadaya Nathi kereemeta"

Further she said that she's extremely disappointed about current political violance carried out by MR and his Government.
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :) එයත් ඔහෝම කළා ඉස්සර
    හැබැයි මෙයා තරම් නැහැ
    මෙච්චරම පවුල රජ කරන්න හැදුවේ නැහැ
    :P
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒ කාලෙදි චන්ද්‍රිකාව ඕපපාතික දේශපාලනයට ගෙන්වා ගෙන, ඇයට දේශපාලනය ගැන හොද දැනුමක් තිබිලත්, ඇයගෙ පාලනය තුල රටට කල හදිය අතීතයට ආපසු හැරිල අපිටම තේරුම් ගන්න පුලුවන්.:no:

    අනේ මන්දා..... බලමු තව දවස් 2 යි නේද?

    කවුරු දින්නත් රටට හොදක් තමයි වෙන්න ඕනැ, ඒකයි මගෙ පැතුම. මගේ දේශයට යහපතක්ම වේවා!!
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    ඔය ගැනිට ඉතින් පොන්සෙකත් එක්කම ගෙදර තමයි යන්න වෙන්නෙ තව දවස් දෙකකින් .. හික් හික් හික්..