CBL Group of Companies. වැඩකරන උන්

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    ඉන්නවද බන්?

    Working environment
    Salaries bla bla කොහොම ඇතිද?

    යනවනම් හොඳ කම්පැණියක්ද මචන්ලා?

    Specially about Quality Assurance Departmant :oo:
     
    • Like
    Reactions: kinkon

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Salary nam good කියලා අහලා තියෙනවා. මන් දන්න අයියා කෙනෙක් ඉන්නව. ඌ OT එක්ක 1.5 ක් විතර ගන්නවා. හැබැයි පරණ පොරක්
     
    • Like
    Reactions: Beer97

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    Salary nam good කියලා අහලා තියෙනවා. මන් දන්න අයියා කෙනෙක් ඉන්නව. ඌ OT එක්ක 1.5 ක් විතර ගන්නවා. හැබැයි පරණ පොරක්

    එයාගෙ පොසිෂන් එක මොකක්ද මචන්?

    ඩිග්‍රියක් වගේ කරල ගිය කෙනෙක්ද
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    එයාගෙ පොසිෂන් එක මොකක්ද මචන්?

    ඩිග්‍රියක් වගේ කරල ගිය කෙනෙක්ද
    නෑ නෑ. ඌ හෙන පරණ එකෙක්. Experience එකට. අනික උන් දැන් මොකක් හරි boiler operation case එකක් කරන්නේ ඒකෙ.
     
    • Like
    Reactions: Beer97