මචන් මන් හිතුව අලුත් thread එකක් හදන්න මම දන්නා company වල තියෙන ප්රශ්න ගැන ...
මේක හැදුවේ අපේ අලුතෙන් ජොබ් වලට යන කොල්ලන්ට/කෙල්ලන්ට idea එකක් ගන්න.
මම අද එක company එකක් ගැන කතා කරන්නන් .
AL -Aman group
කෙටියෙන් කිව්වොත් මේක මුස්ලිම් company එකක්, සල්ලි නැහැ company එකට , මිනිස්සු probation කාලයේම අස්වෙලා යනවා .
Company එකේ website එකට ගියාම පට්ට ලස්සනෛ http://www.alamangroups.com/
Office ලංකාවේ Col 4 / බම්බලපිටිය සහ Ajman UAE (united arab emirates ) වල තියෙනවා
ලංකාවේ office එක තියෙනවා , නමුත් UAE office එක google street view එකෙන් හොයා ගන්න බැරිවුණා මට . ඇත්තටම තියෙනවද දන්නේ නැහැ. නමුත් Company 60ක් ලෝකේ වටේ තියෙනවා කියලනවා ඇතුලේ කට්ටිය .. ලංකාවෙත් Company 7ක් register කරලා තියෙනවා . ඔක්කොම register කරලා තියෙන්නේ 2017. AL Aman එක පටන් ගත්තේ ලංකාවේ 2005 වගේ.
Company එක මේ දවස් වල ගහන ලොකුම බොරුව thamai WCC/World Capital Center ගොඩනැගිල්ල . ඕක හදනවා කියල තියෙන්නේ 2015 . මට ආව news එකේ හැටියට මුල් ගල තියා , land එක වත් අර ගෙන නැහැ . ඇතුලේ වැඩ කරන එක්කෙනෙක් කිව්වේ. තව හොටෙල් එකක් තියෙනවා register කරලා Arena Blue කියල. එක නං land එක sure එකටම අරන් නැහැ . ඒ land එකට ගන්න තරග කරන වෙන company එකක යාලුවෙක් මට කිව්වා . මතක විදිහට හොටෙල් එක තියෙන්නේ north side එකේ .
Col 04 office එක ගත්තොත් , ඉන්නේ මිනිස්සු 25 වගේ ප්රමාණයක්. නමුත් සතියකට සැරයක් resignation එකක් එනවා අනිවා . මිනිස්සු යන එක නවත්ත ගන්න Original Documents ඉල්ලා ගන්නවා , documents MD ගාව අරන් තියාගන්නේ , එක නිසා අයෙත් ගන්න එක ලේසි නැහැ. උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ ..
මුල මාසයේ පඩියෙන් 50% අරන් තියා ගන්නවා , ඕක කරන්නෙත් මිනිස්සු යන එක නවත්ත ගන්න, වගේම කව්රුහරි ගියොත් යන cost එක අඩු කරගන්න. ඔය 50% අයෙත් හම්බවෙන්නේ නැහැ පුතෝ.
office එක ඇතුලේ තව ප්රශ්න තියෙනවා , Air conditioning හරියට නැහැ , working hours අවුල් , salary ගෙවන්නේ නැහැ , ඒ වගේම සල්ලි bank එකට deposit කරන්නෙත් නැහැ. අතට දෙන්නේ සල්ලි.
Office Culture එක කිව්වොත් , ඇතුලේ ඇත්තටම සිංහල අයට ඉන්න amarui, සිංහල කෙනෙක් අවුරුද්දකට වඩා ඉඳල නැහැ. සිංහල කොල්ලෝ ඇත්තටම අස් වෙලා යනවා , සිංහල කෙල්ලෝ විතරක් ඉන්නවා . ටිකක් Nolimit වගේ .
අන්තිම ටික ඔන්න , Company එකට මිනිස්සු ගන්නේ contacts වලින් , top jobs වල එච්චර ads දන්නේ නැහැ. එක නිසා තමුන්ගේ යාලුවෙක් එහෙම එන්න කිව්වොත් යන්න එපා .
Chairman කාරයා මැරයෙක් වගේ . මිනිහ නිදා ගන්නෙත් office එකේ , මිනිහට වෙනම රූම් එකක් තියෙනවා .
ඔතන ලොකුම ප්රශ්නය වෙන්නේ පඩි ගෙවන්නේ නැති එකී , workload එක වැඩි එක . මිනිස්සු නැති නිසා හැම එකම ඉන්න මිනිස්සුන්ට කරන්න කියනවා . කරේ නැත්තන් උඹට කෙලින්ම MD බනිනවා . work experience එක අතින් නං ගන්න දෙයක් නැහැ. වැඩ කරලා experience තියෙන එකෙක් ට තමන්ගේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් තැනක්. ඉගෙන ගන්න දෙයක් නං නැහැ.
MD සහ Chairman දෙන්නම නූගත් කට්ටිය.
මුස්ලිම් නං යන්න . සිංහල නං යන්න එපා. මුස්ලිම් කෙනෙක් වුනත් ඕකට ගිහිල්ල කෙල වෙන්නේ වෙන්නේ . උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ ..
මොකද හිතන්නේ මචන්ලා මේ thread එක ගැන ? උඹල දන්නා දේවල් තියෙන ව නං share කරපල්ලා
මේ වගේ තව එකක් මන් දාන්නන් තව ටික කලකින්, උඹල මේකට කැමති නං ....
ජය වේවා !

Last edited: