උබ Job එකක් විදියට කරන්වද? නැත්නම්, එකක් කරගන්නද ? ?
කරන්න තියෙන්නෙ මෙහෙම,
1. DVR එකට SLT, Lanakabell, Dialog, connection එකකින් Internet Connection එකක් දෙන්න, BridgeMode තමයි හොද, සාමන්යෙන් දෙන්නෙ,
2. Router එකේ Virtual Server එකකට Incoming connections Forward කරන්න NETDVR එකට
3. IP static නති නිසා, Dynamic Domain Address එකක් Register කරන්න ඔයාගෙ IP එක Update වෙන්න, (Net connect වෙන හැම වෙලාවකම, dns අප්ඩඒට් වෙන්න ඕන)
4. පොට්ර්ට් ඔක්කොම WAN එකට ඕපන් උනාට පස්සෙ, ඇප් එක Run කරලා, oyage sub Domain එකයි, පොර්ට් එකයි, දෙන්න,
Dynamic Domain එකක් register කරගන්න එක තෙරුමක් නැ උබ Job එකට කරන්නෙ නැත්නම්, අවුරුදු 5ට වත් register කරගන්න, 13 000 ක් වත් යනවා, මගෙ දැනට Register කරපු Domain 3 k තියෙන්වා, ඒ එකකට උබේ එකත් දාලා දෙන්නම්. . . ඔනද ඕනද ??