අද මට ගොඩක් සතුටු දවසක්. මොකද කාලයක් තිස්සේ plan කරපු එකක් ගොඩ දැම්මා. උබලට මතකද මම කලින් දැම්ම මම CCIE Lab exam එක කරනවා කියල. මම ඊයේ එක ගොඩ දැම්ම. first attempt එකෙන් ම ගොඩ දැම්ම. කව්රු හරි කරන එකෙක් ඉන්නවා නම් contact කරන්න. help එකක් දෙන්නම්. එහෙනම් ජය වේවා ඔක්කොටොම.
මේ මගේ කලින් දැම්ම නුල.
ccie lab exam
මේ මගේ කලින් දැම්ම නුල.
ccie lab exam

