CCNA ඉගෙන ගන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    මචංලා CCNA පටන් ගන්න හොඳම institute මොකක්ද?

    තනියම කරපන් බන් online resource හොයාගෙන. සල්ලි වියදම් කරන්න වටින එකක් නෙවී. එ සල්ලි exam එක අරන්න වියදම් කරපන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත


    හොද ලැබ් සෙටප් එකක් තියන තැනක රියල් රවුටස් ඇක්සස් කරලා පුරුදුවෙන්න බලන්න නෙට්වර්ක් ෆීල්ඩ් එකෙන්ම යනවනම් හැන්ස්ඩ් ඔන් ඕනේ . පැකට් ට්‍රෙසර් දාල කරන්න පුලුවන් ඒත් os විතරයි පුරුදු වෙන්නෙ . හොදට ට්‍රබල් ශුට් කරන්න සහ බෙසික් ඉගෙන ගන්න රවුටර් වලට ලොග් වෙලාම ඉගෙන ගන්න එක තමා හොද
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම Winsys එකේ ක්ලාස් යනවා මෙලෝ රහක් නෑ.
    Practical ඕනේ නිසා යන්නේ.
    Theory ඉගෙනගනේ කලින් දාපු youtube course එකෙන්.
     
    • Like
    Reactions: Axios