CCNA karoth engineer wenava banehenamm 4 years campus gihila engineering karana eka boru wadak
![]()
මචං කෝල්න්ව ඔහොම මුලා කරන්න එපා බං.
මමත් මේ ෆීල්ඩ් එකේ අවුරුදු අටකට වැඩියි. උඹ කියන විදියට CCNA විතරක් කරල කොහොමද උඹ කියන ඔය තරම් වැටුපක් ලබන්නෙ.
මචං රැවටෙන්න එපා මේවට.
උඹලට CCNA කරන්න ඕනෙනම් මෙතන්ට ගිහිල්ල ගොඩදාගනිල්ල. හැබැයි දැන් ලංකාවෙ IT පැත්තෙන් හොද රැකියාවක් කරන්නනම් IT degree එකක් අනිවාර්යයි.
IT degree එකක් කරන අතරතුර CISCO,MICROSOFT,ORACLE,LINUX වගේ professional qualification ගොඩදාගනිල්ල. එතකොට උඹලට ගොඩයන්න පුළුවන්.
CCNA කරන්න දැන් ඉතින් කොළඹම යන්න ඕනි නැහැ. කුරුණෑගලදීම ඔබටත් CISCO ඉගනීමට අවස්ථාවක්...!!!
View attachment 64018
Location :- මලියදේව පිරිමි විදුහල අසල . සතුට Builders ඉදිරිපිට
New Class 20 March at 1.30. p.m.
![]()
http://www.winsys.lk/index.php?module=achievements mekey balapang oya kiyan hema gurageyma pictures mehe thiyanawa . A kiyanney gurageth gura thamai WinSYS kiyanne