CCNA කරන්න කොළඹ යන්න ඕනේ නැහැ.

seyd2p

Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    CCNA කරන්න කොළඹ යන්න ඕනේ නැහැ.

    CCNA කරන්න දැන් ඉතින් කොළඹම යන්න ඕනි නැහැ. කුරුණෑගලදීම ඔබටත් CISCO ඉගනීමට අවස්ථාවක්...!!!

    12791043_1096821343702357_8536993237482915036_n.jpg

    Location :- මලියදේව පිරිමි විදුහල අසල . සතුට Builders ඉදිරිපිට

    New Class 20 March at 1.30. p.m.

    contact-us
     
    Last edited:

    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    CCNA karoth engineer wenava ban :P ehenamm 4 years campus gihila engineering karana eka boru wadak :eek:

    meka machan proffesional qualification ekak. Degree eka kiyanne academic qualification ekak. CCNA walin witharak job hambenne nathi bawa aththa. E unata dan godak networking jobs wala CCNA illanawa.
     
    Last edited:

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මචං කෝල්න්ව ඔහොම මුලා කරන්න එපා බං.
    මමත් මේ ෆීල්ඩ් එකේ අවුරුදු අටකට වැඩියි. උඹ කියන විදියට CCNA විතරක් කරල කොහොමද උඹ කියන ඔය තරම් වැටුපක් ලබන්නෙ.

    මචං රැවටෙන්න එපා මේවට.
    උඹලට CCNA කරන්න ඕනෙනම් මෙතන්ට ගිහිල්ල ගොඩදාගනිල්ල. හැබැයි දැන් ලංකාවෙ IT පැත්තෙන් හොද රැකියාවක් කරන්නනම් IT degree එකක් අනිවාර්යයි.
    IT degree එකක් කරන අතරතුර CISCO,MICROSOFT,ORACLE,LINUX වගේ professional qualification ගොඩදාගනිල්ල. එතකොට උඹලට ගොඩයන්න පුළුවන්.
     
    Aniwa degree ekak hari diploma ekak hari oone. eka aththa. api kiyanne naha CCNA walin witharak oya ganata jobak hoya ganna pulu
    wan kiyala.ගොඩක් කොල්ලෝ ඉන්නවා WEEKEND ගෙදර එන . සමහර උන්ට කොලබ එන්න බැරි උන්. උන්ට තමා post එක දැම්මේ.වැරදි අදහසක් එන නිසා POSTER එක EDIT කලා .
     
    Last edited:

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    ccna

    CCNA කරන්න දැන් ඉතින් කොළඹම යන්න ඕනි නැහැ. කුරුණෑගලදීම ඔබටත් CISCO ඉගනීමට අවස්ථාවක්...!!!

    View attachment 64018

    Location :- මලියදේව පිරිමි විදුහල අසල . සතුට Builders ඉදිරිපිට

    New Class 20 March at 1.30. p.m.

    contact-us

    http://www.winsys.lk/index.php?module=achievements mekey balapang oya kiyan hema gurageyma pictures mehe thiyanawa . A kiyanney gurageth gura thamai WinSYS kiyanne
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    http://www.winsys.lk/index.php?module=achievements mekey balapang oya kiyan hema gurageyma pictures mehe thiyanawa . A kiyanney gurageth gura thamai WinSYS kiyanne

    මේක තමා.. exam pass වෙන්න මොකාට බැරිද. dump තියනක්න්.. winsys promote කරන් නැතිව හිටහන්, ඔයිට වැඩිය හොද තැන් තියනවා..