CCNA කරන , කරපූ , අමතකවුන ඔක්කෝමලාට වැදගත් ...

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    CCNA කරන , කරපූ , අමතකවුන ඔක්කෝමලාට වැදගත් ...

    CCNA කරන , කරපූ , අමතකවුන ඔක්කෝමලාත් එක්ක මට torrent එකකින් සෙට් වුනු මේ video සෙට් එක බෙදා දෙන්න හිතුනා .මේක ඇත්තටම සල්ලි වලට දෙන tutorial සෙට් එකක්. academic CCNA course කරපු අය විශේෂයෙන් දන්නවනේ ICND1 සහ ICND2 කියලා exam දෙකක් ගැන.අන්න ඒ විදිහට තමා මේ tutorial සෙට් එක හදලා තියෙන්නේ .

    01801.png


    මම මගේ OneDrive එකට upload කලා ...ICND1 - Disc 1,2 = 678 mb
    ICND2 - Disc 1,2 = 720 mb

    අවුලකට ගන්න එපා මේක පරණ syllabus එක උනාට...

    but මචංලා අලුත් exam එක ලියපු එවුන් දන්නවනේ අල්ලගන්න කියලා ගොඩක් අමාරු දේවල් නෑ අලුත් exam එකේ .ඔන්න උබලට ලේසි වෙන්න වෙනස්කම් ටික දැම්මා පහලින් එතකොට උබලටම බලලා අඩු වැඩි කරගත්ත හැකිනේ ....

    මේ තියෙන්නේ වෙනස්කම් :lol:


    What are the differences between the old exam of CCNA ( 640-802 ) and the new exam (200-120) ?:shocked:

    100-101 ICND1:

    Added:

    - Implementing VLSM - Scaling the Network with NAT and PAT - Managing Traffic Using ACLs - Implementing VLANs and Trunks - Routing Between VLANs - Implementing single area OSPF - Introducing Basic IPv6 - Understanding IPv6 - Configuring IPv6 Routing

    Removed:

    - Securing the Network - Understanding the Challenges of Shared LANs - Solving Network Challenges with Switched LAN Technologies - Wireless LANs - Using Cisco SDM - Configuring Serial Encapsulation - Enabling RIP

    200-101 ICND2:

    Added:

    - Troubleshooting VLAN Connectivity - Understand Spanning Tree Protocol - Understand and configure Etherchannel - Understand Layer3 Redundancy Protocols - Troubleshooting IPv4 Network Connectivity - Troubleshooting IPv6 Network Connectivity - Implementing EIGRP - Troubleshooting EIGRP - Implementing EIGRP for IPv6 - Multi-area OSPF IPv4 Implementation - Understanding and configuring OSPFv3 - Understanding and configuring clients for SNMP, Syslog and Netflow - Managing Cisco devices - Understanding and verifying Cisco licensing

    Removed:


    - Routing Between VLANs - Securing the Expanded Network - Implementing VLSM - Scaling the Network with NAT and PAT

    අලුත් exam එකේ vedio set එක ලැබුණු ගමන් දෙන්නම් .:)

    අවශ්‍ය අය ඉන්නවනම් PM කරන්න ලින්ක් එක එවන්නම් :D...සලකනවානම් වඩාත් කැමතී :yes:

    ඊට අමතරව CCNA Helpfull site .... http://www.elakiri.com/forum/showthread.php?t=1601947
     
    Last edited:

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    2m2j776.png

    me thiyenne ookada nathnam latest ekada bn

    ow machan parana ccna eka 640-802 .meka thani exam eka.meka kotas dekakata karanwanam thibuna(ICND1-640-822,ICND2-640-816)kiyala exam dekak .aluth ccna eka thama 200-120 meketh ehemai (ICND1-100-101,ICND2-200-101)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ow machan parana ccna eka 640-802 .meka thani exam eka.meka kotas dekakata karanwanam thibuna(ICND1-640-822,ICND2-640-816)kiyala exam dekak .aluth ccna eka thama 200-120 meketh ehemai (ICND1-100-101,ICND2-200-101)

    e kiyanne meeka download karana eka therumak nadda
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    MENNA DOWNLOAD KARAGANILLA. HANGANNA ONA ONA NA.


    DOWNLOAD

    වටිනාකම තියෙන කෙනා එක ඉල්ලලා ගනියි මචං වටින විදිහට.මම මොකද මේකෙන් සල්ලි හොයන්නවත් ,රජ වෙන්නවත් නෙවේනේ දැම්මේ .අනික මටත් ටොරන්ට් ලින්ක් එක දාලා නිකන් ඉන්න තිබුණා.එත් සමහර අයට ටොරන්ට් බාන එකේ ප්‍රශ්න ඇවිල්ලා තිබුණා.සමහර අය direct link ඉල්ලුවා .අනික මම rep දුන්නු නොදුන්නු සියලුම දෙනාට link දුන්නා .ඒ ඉගෙන ගන්න තියෙන උනන්දුවට. 1) ඒකටයි මම ඉස්සෙල්ලම සෙලකුවේ. 2) වැදගත් වැඩක් කරලා කොටුවක් පනින එකත් අවුලක්ද ...
     
    Last edited: