CCNA කරපු කට්ටිය එන්න!

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    CCNA කරපු කට්ටිය එන්න!

    මචන්ලා මට CCNA Discovery 4.0 ver ඒකේ exam papers ටිකක් හෝයලා දෙන්නකෝ.semester 4 ම ඒවා.මම එරිලා ඉන්නේ.exame ඒකෙදි මට marks තිබුනේ 56.3 75 ඒහා තියෙන්න ඔන pass වෙන්න.දැන් මම බයේන් ඉන්නේ අනිත් exame මුත් මෙවගෙ වෙයි කියලා.මෙ course ඒකටත් ලෝකු වියදමක් ගියා ඒහෙම ඒකෙ මට මෙක අතරින්න බැ කෝහෝම හරි ගෝඩ දාගන්න ඔන.අනෙ මට Help එකක් දෙන්න.ලෝකු උදව්වක් වෙයි.:confused:
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Malith,

    as far as i know the discovry series does not have any exams involved. only exploaration series has exams. also the discovery series is aimed at CCENT and not CCNA. If you really want to do CCNA exams then get hold of the CCNA Exploration content.

    The other thing I have to say is that study well, do practicals, labs as much as you can. Try to explore and create labs to learn more. That's best way you can go forward.