CCNA කරපු කට්ටිය එන්න!
මචන්ලා මට CCNA Discovery 4.0 ver ඒකේ exam papers ටිකක් හෝයලා දෙන්නකෝ.semester 4 ම ඒවා.මම එරිලා ඉන්නේ.exame ඒකෙදි මට marks තිබුනේ 56.3 75 ඒහා තියෙන්න ඔන pass වෙන්න.දැන් මම බයේන් ඉන්නේ අනිත් exame මුත් මෙවගෙ වෙයි කියලා.මෙ course ඒකටත් ලෝකු වියදමක් ගියා ඒහෙම ඒකෙ මට මෙක අතරින්න බැ කෝහෝම හරි ගෝඩ දාගන්න ඔන.අනෙ මට Help එකක් දෙන්න.ලෝකු උදව්වක් වෙයි.