CCNA help

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    මචන් CCNA කරන්න හොඳ institute එක මොකක්ද ? NetAssist හොඳද ? :confused:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Net assist, SLIIT, IHRA වගේ තැනක කරන්න.. Cisco academy කරන්න..
    මාසෙන් උගන්නන claz වලට යන්න එපා.. exam pass වෙන්න ලේසි එත් knowledge එක එන් නෑ.. inustry එකේ ඉන්න කෙනෙක් නම් එහෙම කමක් නෑ..

    මම sliit
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    Net assist, SLIIT, IHRA වගේ තැනක කරන්න.. Cisco academy කරන්න..
    මාසෙන් උගන්නන claz වලට යන්න එපා.. exam pass වෙන්න ලේසි එත් knowledge එක එන් නෑ.. inustry එකේ ඉන්න කෙනෙක් නම් එහෙම කමක් නෑ..

    මම sliit

    mama week ends wage tamai machan karanna inne. mama networking walata aluth. :)

    advice tikak diyanko.kohomda patana ganna one ?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    mama week ends wage tamai machan karanna inne. mama networking walata aluth. :)

    advice tikak diyanko.kohomda patana ganna one ?

    Computer ඇත පතා ගාල knowledge එකක් තියනවනම් අව්ලක් නෑ..
    CCNA කරන්න.. වඩා හොදයි Degree / diploma එකක් එක්ක කරනවනම්..

    CCNA ඉවර වෙලා MCSA කරන්න පුලුවන්නම් හොදයි.. ඊට පස්සේ linux administration කරන්න.. ඕව ඔක්කොම පාර්ට් ටයිම් කරන්න පුළුවන්.

    Degree/Diploma + vendor Certification + experience = ලක්ෂය පැනල පඩි ගන්න පුළුවන්.. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Computer ඇත පතා ගාල knowledge එකක් තියනවනම් අව්ලක් නෑ..
    CCNA කරන්න.. වඩා හොදයි Degree / diploma එකක් එක්ක කරනවනම්..

    CCNA ඉවර වෙලා MCSA කරන්න පුලුවන්නම් හොදයි.. ඊට පස්සේ linux administration කරන්න.. ඕව ඔක්කොම පාර්ට් ටයිම් කරන්න පුළුවන්.

    Degree/Diploma + vendor Certification + experience = ලක්ෂය පැනල පඩි ගන්න පුළුවන්.. :P
    superb advice machan :)
    :)
    11.gif
    11.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    Computer ඇත පතා ගාල knowledge එකක් තියනවනම් අව්ලක් නෑ..
    CCNA කරන්න.. වඩා හොදයි Degree / diploma එකක් එක්ක කරනවනම්..

    CCNA ඉවර වෙලා MCSA කරන්න පුලුවන්නම් හොදයි.. ඊට පස්සේ linux administration කරන්න.. ඕව ඔක්කොම පාර්ට් ටයිම් කරන්න පුළුවන්.

    Degree/Diploma + vendor Certification + experience = ලක්ෂය පැනල පඩි ගන්න පුළුවන්.. :P

    Net assist eka awlak ne neda machan ? :)
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    Colombo University Ihra Eke Karapan Machan.. Lectures la Dennama Hodai.... Lab Ekath hodai....
     
    colomboguy321

    Junior member
  • Apr 18, 2010
    64
    3
    8
    When you do CCNA its very important you understand the theory very well and do lots of labs and if you have any questions ask from the lecturer then and there and get it cleared ,

    Don't try to by heart and pass the exam no point in passing like that because you have to use your knowledge in production environment,
    also remember to get a good job and good salary not only CCNA , you have to have Microsoft windows server knowledge and Linux stuff as well , more certifications you have better chance of getting a good job and good salary .

    and if you are planning to go outside like Australia , USA , UK etc.. then you have to have a Computer degree also.

    for all you CISCO studies CCNA R&S , Security , CCNP R&S , Service provider etc below mentioned place is very good.

    CISLANKA Training Institute in wellawatte Colombo 6 opposite savoy film hall
    You will get the theory and lab knowledge 100%
    can do the labs using real equipment using ISR routers L2 , L3 switches etc..
    course fee also low for CCNA Rs 16000/= but syllabus covered 100% with theory and lab
    give them a call and see

    0714466786

    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Best one is Mr. Sunimal. Banba wala Unity Plaza eka issaraha DSI eke upstairs wala karanne. He is a practising NW guy at Sri Lankan
     
    Aug 12, 2012
    4,169
    652
    0
    why everyone is learning ccna in sri lanka ? guys dont just do ccna just because your friends are doing it. always think twice before you select your career path :)
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Computer ඇත පතා ගාල knowledge එකක් තියනවනම් අව්ලක් නෑ..
    CCNA කරන්න.. වඩා හොදයි Degree / diploma එකක් එක්ක කරනවනම්..

    CCNA ඉවර වෙලා MCSA කරන්න පුලුවන්නම් හොදයි.. ඊට පස්සේ linux administration කරන්න.. ඕව ඔක්කොම පාර්ට් ටයිම් කරන්න පුළුවන්.

    Degree/Diploma + vendor Certification + experience = ලක්ෂය පැනල පඩි ගන්න පුළුවන්.. :P

    ado thanks bn ayye mamath network paththata thama yanna inne
    thama patan gaththe na. degree 1k karannath salli na eka paratama:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    ado thanks bn ayye mamath network paththata thama yanna inne
    thama patan gaththe na. degree 1k karannath salli na eka paratama:(

    අව්ලක් නෑ මචං.. ඩිප්ලෝම එකක් හරි කරන්න..
    Bcs වගේ කරන්න පුලුවන් නම් හොදයි.. level 3 ඕන විදිහකට/දවසක complete කරන්න පුළුවන්.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අව්ලක් නෑ මචං.. ඩිප්ලෝම එකක් හරි කරන්න..
    Bcs වගේ කරන්න පුලුවන් නම් හොදයි.. level 3 ඕන විදිහකට/දවසක complete කරන්න පුළුවන්.

    puluwannam kiyanawada diploma 1k patan ganna karanna:sorry:
    network karapu aya hoya ganna amarui ne software side eken giya un nm innawa godak :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Net assist, SLIIT, IHRA වගේ තැනක කරන්න.. Cisco academy කරන්න..
    මාසෙන් උගන්නන claz වලට යන්න එපා.. exam pass වෙන්න ලේසි එත් knowledge එක එන් නෑ.. inustry එකේ ඉන්න කෙනෙක් නම් එහෙම කමක් නෑ..

    මම sliit

    Best CCNA academy 2013/2014 VTA Narahenpita... hama ekatama wada ganath adui