nextgen campus එක්කේ CCNA උගන්නව 18000/-..මම call ඇහුවම කිවුවේ එයාලාගේ campus එකෙන් CCNA ඉගෙනගත්තා කියලා certificate දෙනවා කියලා එ exam එකට අදල syllabus විතරයි උගන්නන්නේ කියලා ...CCNA global exam එක 300usd දීලා කරන්න වෙනව කිව්වා...
VTA Colombo එකෙත් ccna කරනවලු 40000/- ගනකට...එඋනට එයලා CCNA academic කියලා certificate දෙන්නේ කිවුවා... academic and global 2k ද .කොක කරන එකද හොද..
අනික VTA එකට CCNA orginal certificate දෙන්න පුලුවන්ද