කට්ටිය එකතු වෙලා මට help එකක් දෙනවද? මම CISCO CCNA කරන්න හිතාගෙන ඉන්නවා. මට කියන්න එකට ලංකාවේ හොදම තැන කොහෙද කියල? CCNA මෙහෙ හොදට ගෙවනවාද?