මචන්ලා මම දැනට ඉන්නේ විදේශ ගත වෙලා.මට ලංකාවට ඇවිත් CCNA කරන්න ඕනේ වැඩිදුර අධ්‍යාපනය සඳහා...
1.කොහේද හොඳ?
2.ෆුල් ට්යිම් කොර්ස් එක කොච්චර කල් යයි ද?
3.ගාස්තු?
කොළඹ අවටින් තමයි ක්ලාස් එක හොයන්නේ...
උදවු කරන්න...
ස්තූතියි...!
1.කොහේද හොඳ?
2.ෆුල් ට්යිම් කොර්ස් එක කොච්චර කල් යයි ද?
3.ගාස්තු?
කොළඹ අවටින් තමයි ක්ලාස් එක හොයන්නේ...
උදවු කරන්න...
ස්තූතියි...!

12000