CCNA කරන්න හොද තැනක් දන්නවද ?? EXAM FEE කියක් වගෙ වෙයිද??
pereramauk Well-known member Sep 28, 2016 807 370 63 kottawa Oct 3, 2016 #1 CCNA කරන්න හොද තැනක් දන්නවද ?? EXAM FEE කියක් වගෙ වෙයිද??
El_Camino Active member Jul 1, 2016 262 112 43 Oct 3, 2016 #4 මචන් මම නම් කළේ Colombo uni එකේ IHRA එකේ. ඒකෙ හොඳට කළා බන්. මට p.m එකක් දාපන්. මම විස්තර එවන්නම්.