pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    CCNA කරන්න හොද තැනක් දන්නවද ??
    EXAM FEE කියක් වගෙ වෙයිද??
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචන් මම නම් කළේ Colombo uni එකේ IHRA එකේ. ඒකෙ හොඳට කළා බන්. මට p.m එකක් දාපන්. මම විස්තර එවන්නම්.