CCTVගලවනාලංකාර_හිමි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉන්දියානු සරසවියක් (IIT) සුන්දාර් පිචායි වගේ වීරයෙක් හදනකොට ලන්කාවෙ බොහෝ සරසවි හැදුවේ ආරක්ශාවට සවිකළ කැමරාව පවා ගලවන ගොබ්බ සමාජවාදීන් පිරිසකි.
    දකුනු ඉන්දියාවෙ මදුරෙයි පැත්තෙ ඉපදුනත්, සුන්දාර් කියන්නෙ අද ගූග්ල් සමාගමට නායකත්වය දෙන දැවැන්තයෙක්. 12 පන්තියෙදි ඔහු ලබගත් ලකුනු ප්‍රමාණය ඊලග පන්තියට යන්න ප්‍රමානවත් උනේ නෑ. නමුත් ඔහු අමෙරිකාව තරණය කළා පමනක් නොව, ලෝකයේ අන්ක එකේ සමාගමත් ඇල්ලුව. මේකයි උගතගෙ වීරත්වය.
    ධීන මානසිකත්වය ඇති ලන්කාවෙ උපාධි මෝට්ටයින් (බහුතරයක්) දන්නෙ ආණ්ඩුවෙ කම්මැළි රැකියාවක් හිගාකන්න පමනයි.
    අමනාප වෙන්න එපා, ලන්කාවෙ ඉහලම උගතුන් සිටින සරසවි තමයි නියම මානසික රෝහල්. තවමත් කටපාඩමෙන් නෝට් කියවන, උගත් මාක්ස්වාදී බෙළහීනයින් දරුවන් එක්ක එකතුවෙලයි මේ විනාශය කරන්නෙ. ඔය පෙරටුගාමී හා ජේ වී පී දේශපාලන මේ අමනයින් දැක ගන්න පුලුවන්. උන් උපක්‍රමිකව සරසවි පද්ධතිය අල්ලගෙන ඉවරයි. ඒ කියන්නෙ ඔබේ දරුවාගේ අනාගතය අදුරුයි. මොරටුව සරසවිය පමණයි යම් තරමකට හෝ බේරිලා තියෙන්නෙ.
    බලවත් උපාධි ධාරියෙකු හදන්න දගලන උගතුන්ට සරසවියේ ඉඩක් නෑ. ඉගෙන ගන්න ආසා දරුවන් ට වත් එහි ඉඩක් නෑ. ඔවුන්ගේ වටිනා ජීවිතේ නාස්ති වෙනව. පිකටින්, උද්ඝෝශන සදහා සියලු දේශණ ක්‍රියාවලිය අක්‍රීය වෙනව. බෙලහීන මාක්ස්වාදීන් එය හදුන්වන්නෙ විප්ලවය හැටියටයි. ඉතින් කෝමද සුන්දර රාජන් පිචායිලව හදන්නෙ. නමුත් සරසවියට යන හැම තරුණයෙකු තුලම සුන්දාර් කෙනෙකු සිටිනා බව නම් මා දන්නවා.
    අපේ තරුණයින් ගේ ඉගෙනීම හා අනාගතය මෙසේ වනසා දැමීම ඉවසා සිටින්ට නොහැකි නිසාම මේ සටහන තැබුවෙමි.


    Sanath Vidanagamage



    ඉන්දිවෙත් රැග් තියෙනවලු හොඳේ...නෑ කිව්වේ නෑ ඔන්න...


    නියම කතාව මචන්.මේකනේ පෙරහැරේ කසකාරයා කරන වැරැද්ද පෙන්නේ ඊට පිටිපස්සෙන් බෙරකාරයට හරි කාටහරි.උගේ පිටිපස්සේ යන ගිනිබෝල කාරයටත් එච්චරම තමා.හැබැයි පෙරහැර බලන මිනිස්සුන්ට ඔය වැරදි ඔක්කොම පේනවා.මුනුත් ඒ පෙරහැරේ යන එවුන් ටික වගේ තමයි. උන්ට උන්ගේ වැරදි පෙන්නේ නෑ.ඕකුන් හරියට වෛරස් වගේ.හොඳට ඉන්න ඉගෙන ගන්න එවුන්වත් උන්ගේ වලටම ගන්න බලන්නේ.හැබැයි ලොකු උන්ට කොහොමහරි ආණ්ඩුවේ ලොකු රස්සා හම්බ වෙනවා පක්ෂවල කන්ටැක්ස් නිසා.අනික් එවුන් වීල් එළවනවා රස්සාවල් හම්බ වෙනකන් කියලා.වයස පැන්නම හම්බවෙන රස්සාවකුත් නෑ.
    දැන් කුණුහර්ප දාලා රෙප් කපන කොන්ද පණ නැති එවුන් ටික දුවගෙන එයි.ඇයි එච්චරනේ කරන්න පුළුවන්.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඇයි බන් කැම්පස් කියන එව්වා ඉස්කෝල වගේ කරන්න බැරි? විනය නීති තද කරන්න බැරි? ඇයි නිකන් ඒක ටියුෂන් පන්තියක් වගේ තියෙන්නේ? ටියුෂන් පන්ති වලත් මීට වඩා හොඳට විනයක් තියෙනවනේ. :confused:



    අනික භික්ෂුන්ට වෙනම කැම්පස් එකක් හැදුව නම් ඔහොම චීවරේට නරක නාමයක් ඇති වෙන්නෙත් නෑනේ.



    ----ඉස්කෝල හොදයි බන්.----
    ඔය Medical ෆැකල්ටි එකේ එහෙම හැම Year එකේම තියෙන්න ඔනා GPA එකක් (ඇවරේජ් මාක් ) තියනවලු.හැම Year එකේම බැච්ටොප් වෙන එකෙක් හිටිය අපි පේරෙ ඉද්දී boardimaka.
    ඔය කට්ටිය කියන pissu කෙලිලි නෑ බන්.වෙල්කම් එකදීලා සතියයි හවස 8 පැන්නගමන් කොල්ලෝ වැඩ.
    වැඩ කරේ නැත්තන් ඉතින් බඩුම තමයි

    -- -- බුල ගැහිලි බෑ-- --
    Semester එක 6mnth කියමු
    සෙමෙස්ට එකේ ලකුණු බෙදෙන්නේ
    © Mid Semester 35%
    © End Semester 55%
    © ක්විසස්(ඒ අතර තියන පොඩි එක්සෑම් ) 5%
    © ඇසයින්මන්ට්( ගෙදර වැඩ) 5%

    -- -- මොන ආතල්ද.-- --
    ආතල් ගන්න පුලුවන් ආතල්වල කෙලවරක් තියන උන්ට. කෙලවරක් නැති එකා රෙපීට්.
    මට තවමත් පේන එපාම කරපු හීනය තමයි පියෝ සබ්ජෙක්ට් එකක exam ලන්වෙල මම රෙඩිනෑ.
    මම අනිත් ඒවා ගැන දන්නෑ, පේරේනම් ක්ලාස්ස් නෙවෙයි ඩිග්‍රෙයක් ගන්නත් eazyනෑ.
    සමහර subject වලට C එක ගන්න eazy නෑ. ( උදා: රියල් ඇනලිසිස්, Fluid dynamic ) .

    -- -- ගුරුවරුන්ට පට්ට බයයි. --
    යුනියන් එකේ president හැරෙන්න ගුරුවරු එක්ක ආගිවු කරනවා දැකලා නෑ.
    ඌ එහෙම කරෙත් ඩීන්ගේ කට්ට වැඩකට
    ඉස්කෝල දාන පාට් දන්නෑ කොල්ලෝ ලෙක්චස් , ප්‍රොෆෙසස්ලට.
    එක ප්‍රොපෙස කෙනෙක්ට තියන බය කොහොමද කිව්වොත් පොර මූනට හම්බවෙන්න ලොවෙත් පාරේ යන්නෑ.මග අරිනවා.දවසක් පිරිත් ගෙදරකට පොර එනවා කියලා කොල්ලොන්ට හැන්ගෙන්න වෙනම කාමරයක් දීල.අනික රැග් සීසන් එකෙන් ඩිස්පිප්ලි හදනව හැදිල්ලක් මචන්
    එක මේසෙක පෑන් ඉරක් නෑ .පුලුවන්ද ඉස්කොලේ ඔහොම තියාගන්න.
    ඒවා ඒවිදියමයි වෙනස්වෙන්නෑ. දැන් එලියේ හිටියත් අරවා එහෙමමයි. අතහෝදන්න ගියත් කන්න එන එකාට හොදගන්න ඉඩදෙනවා
    මේක කිව්වෙ නොගිය අයට දැනගන්න විතරයි :yes::cool:
     
    Last edited: